නූගත් අ.හු.වේ.පු.ලාව උඩ යැව්වාම ඔහොම වෙනව බං.....කිඹුලයියේ.... මොකෙද්ද අර නාවුක නිළධාරීතුමාට කෑ ගහන හු**ගේ පුතා??
ඕකට ගහන්න ඕනේ මෙන්න මෙහෙම....
ස්පියර් එකක්..
සිද්ධිය ඇවිල්ලා ඔය ඉස්කෝලේ දෙමළ දරුවන් ගේ ඉස්කෝලයක්. අමෙරිකන් ආධාර වලින් කරලු මොකක්ද ප්‍රොෙජක්ට් එකක්. තනිකරම කරලා තියෙන්නේ ආණ්ඩුකාරතුමා සහ නේවි එක එකතු වෙලා. ඕකට අර පොන්නය ඇවිත් පොර වෙන්න. දරුවෝ මැද්දෙන් වාහනේ දාන්න හැදුවා ම නේවි එකේ හිටපු අපේ එකෙක් වාහනේ නතර කරල දරුවන්ට යන්න දීල ශාලාව ඇතුලට. අර පොන්නයට ඒකට මළ පැනල තියෙන්නේ.
ඌයි උගේ අ.හු. අල්ලයි දන්න ප්‍රොටොකෝල්......යකෝ ආරාධනයක් නැතුව උත්සවේට පාත් වෙලා වැඩේ කරපු අපේ නිළධාරියෙක්ට ගෙට් අවුට් කියනනෙ ඌ ජනාධිපති ද? ඒ නිළධාරියා සාම්පූර් අපේ ට්‍රේනින්ග් බේස් එකේ ඩිරෙක්ටර්. කමාන්ඩර් කෙනෙක්. ඌම ප්‍රො ටෝකෝල් කඩලා, ඌම එනව ප්‍රොටොකෝල් කියන්න.....නූගත් පොන්නයෙක් ඕකා....අපේ නිළධාරීන් ඉවසන්න දන්න නිසා හොදයි. අම්මපා මම හිටිය නං ගහනව ඔතනදි ම ඇට දෙක ගැලවෙන්න පර පාහරයට!!













