බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලයියේ.... මොකෙද්ද අර නාවුක නිළධාරීතුමාට කෑ ගහන හු**ගේ පුතා??

    ඕකට ගහන්න ඕනේ මෙන්න මෙහෙම....
    ස්පියර් එකක්..
    නූගත් අ.හු.වේ.පු.ලාව උඩ යැව්වාම ඔහොම වෙනව බං.....
    සිද්ධිය ඇවිල්ලා ඔය ඉස්කෝලේ දෙමළ දරුවන් ගේ ඉස්කෝලයක්. අමෙරිකන් ආධාර වලින් කරලු මොකක්ද ප්‍රොෙජක්ට් එකක්. තනිකරම කරලා තියෙන්නේ ආණ්ඩුකාරතුමා සහ නේවි එක එකතු වෙලා. ඕකට අර පොන්නය ඇවිත් පොර වෙන්න. දරුවෝ මැද්දෙන් වාහනේ දාන්න හැදුවා ම නේවි එකේ හිටපු අපේ එකෙක් වාහනේ නතර කරල දරුවන්ට යන්න දීල ශාලාව ඇතුලට. අර පොන්නයට ඒකට මළ පැනල තියෙන්නේ.
    ඌයි උගේ අ.හු. අල්ලයි දන්න ප්‍රොටොකෝල්......යකෝ ආරාධනයක් නැතුව උත්සවේට පාත් වෙලා වැඩේ කරපු අපේ නිළධාරියෙක්ට ගෙට් අවුට් කියනනෙ ඌ ජනාධිපති ද? ඒ නිළධාරියා සාම්පූර් අපේ ට්‍රේනින්ග් බේස් එකේ ඩිරෙක්ටර්. කමාන්ඩර් කෙනෙක්. ඌම ප්‍රො ටෝකෝල් කඩලා, ඌම එනව ප්‍රොටොකෝල් කියන්න.....නූගත් පොන්නයෙක් ඕකා....අපේ නිළධාරීන් ඉවසන්න දන්න නිසා හොදයි. අම්මපා මම හිටිය නං ගහනව ඔතනදි ම ඇට දෙක ගැලවෙන්න පර පාහරයට!!:growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෙරා...
    මේක බලපං...
    http://www.elakiri.com/forum/showthread.php?t=1743085

    මේහ්...මොකද හොරා අයිඩින්ටිෆයි කරගෙන ද නංගී...
    හැබැයි පුතෝ..ගෙට වැදිච්චි එක එච්චර හොද නෑ. නංගියි අම්මයි විතරයි නේද ඉන්නේ?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    :growl: :growl: :growl:
    මොකෙද්ද ඌ?
    කමාන්ඩර් කෙනෙක්? :shocked:
    එක පාරක්... එකම එක පාරක් ගැහුවා නම්.... ශික්!!! :growl:
    එක්කෝ ඔය වගේ උන්ට කරන්න ඕනේ අර සිටිසන් දෙමල ෆිල්ම් එකේ රාජ්‍ය නිළධාරීන්ට දෙනවා වගේ දඬුවම්.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරා...
    මේක බලපං...
    http://www.elakiri.com/forum/showthread.php?t=1743085

    මේහ්...මොකද හොරා අයිඩින්ටිෆයි කරගෙන ද නංගී...
    හැබැයි පුතෝ..ගෙට වැදිච්චි එක එච්චර හොද නෑ. නංගියි අම්මයි විතරයි නේද ඉන්නේ?

    :no:
    කමිසය සහ කලිසම විතරක් මතකයි කීවා...
    මල්ලි ඉන්නවා. ඌ 10 වසරේ...
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    බඩුබාර දෙයිතුමා.... සත්මහල් ප්‍රාසාදයක් උඩම තට්ටුව ගන්න. නංගිත් බැදල යයිනෙ. එතකොට ආරක්ශාවට අපර්ට්මෙන්ට් එකක්ම තමා හොද. මටත් එක්ක එකක් බලපන්.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උගේ ගෑනි දුන්නත් මට උගෙන් වත් මේ කම්පැනියෙන් වත් වැඩක් නෑ බන්

    උගේ ගෑනි කෑල්ලද?
    මැනේජර් ගෑනි බඩුවද?
    සෙට් වෙලා දාමුද පෝලිමට තියල...:baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බඩුබාර දෙයිතුමා.... සත්මහල් ප්‍රාසාදයක් උඩම තට්ටුව ගන්න. නංගිත් බැදල යයිනෙ. එතකොට ආරක්ශාවට අපර්ට්මෙන්ට් එකක්ම තමා හොද. මටත් එක්ක එකක් බලපන්.

    දෙන්නටම එකක්? දෙන්නම එකම ගෙයි? ගේ සීන් එකක්ද? අර රංගුව අයිය එක්ක වගේ?
    මෝරයියේ???? :shocked::shocked:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බඩුබාර දෙයිතුමා.... සත්මහල් ප්‍රාසාදයක් උඩම තට්ටුව ගන්න. නංගිත් බැදල යයිනෙ. එතකොට ආරක්ශාවට අපර්ට්මෙන්ට් එකක්ම තමා හොද. මටත් එක්ක එකක් බලපන්.

    මට ඔය කියන ආකාරයේ එකක් මිලදී ගන්න නම් ගේ විකුණලා, වාහනෙත් විකුණලා, අතේ ඉතුරු පිච්චියත් දාලා @ට දෙකත් විකුණලා පිළිවෙලකට කීප දෙනෙකුට මුලදල පුක්ෂනය වෙලත් බැරි වෙයි..
    මොකක් හරි පොඩි කෑල්ලක් හොයා ගන්නවා.
    මාමිගේ අවශ්‍යතාවයට නම් බඩු හෑව්.. :D
    මම සීන් එකේ ඉන්නේ. ආවාම යමු බලන්න.. :D මාලඹේ නම් ඩොටේ.. මෙරින් ඩ්‍රයිව් එකේ ගමු... ;):cool:
    හැම දේටම ලඟයි නේහ්..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උගේ ගෑනි කෑල්ලද?
    මැනේජර් ගෑනි බඩුවද?
    සෙට් වෙලා දාමුද පෝලිමට තියල...:baffled::baffled:

    මට නම් ඕනේ රංගුවල ලියුම ගසපු සාමාන්‍යාධිකරිනී... :love: