මොරටුව යුනි එකේ මේ English course කරපු කට්ටිය එහෙම ඉන්නවද මේ course 2 හොදද???
Course 1
Course 2
Course 1
Course 2
Last edited:
British council palayanko yako english karanna.
Bump Math karanna inne podi group Ekak Thiyanawa kamathi nam Join wendooo
https://www.facebook.com/groups/icanlearnenglish/
Me tike wada wadi Passe Himita Set wela Goda daganna hithan inne
Machan normally ithin oya language courses kohe karath eka wage.
oke hoda standard ekak athi.
Eth Man nam kiyanne hodama de Gavel or toastmasters club ekakata join wenna.

M
Eth Man nam kiyanne hodama de Gavel or toastmasters club ekakata join wenna.
මචං මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරපන්කො.ලංකාවෙ තියෙන මේ ජාතියෙ ක්ලබ් මොනවද,මේකෙ සිස්ටම් එක මොනවගේද වගේ ටිකක් කියපන්කො. සිරාවටම දන්නෙ නැති නිසා ඇහුවෙ.