බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙහෙම දෙයක් මම කියලා තියෙනවා නම් කොහේ හරි... පෙන්නපන්...:cool:
    ස්ක්‍රීන් සොටක් හරි මොකක්ම හරි එකක් පෙන්නපන්..:cool:
    මගේ දුප්පත් කාර් එක ඒ වෙලේම RMV ගිහින් උඹේ නමට හරෝලා දෙනවා පැවරුම් ගාස්තුත් මමම ගෙවලා..

    දසම එකයි දන්නේ..ඔයැයිලා පෆ් කෑලි වල පොටෝ අල්ලද්දි අපි පොටෝ ඇල්ලුවේ කුක්කුමාලිලාගේ.. :baffled:
    කොහොමද ඒක?

    නෙට් ස්ලෝව් බොල නෙට් ස්ලෝ.. නැත්නන් අර උඹ වගේ ස්ක්‍රීන් ෂොට් එකක් අරන් දාන්න තිබ්බා ලෙමන් පෆ් කෙල්ලව ඉල්ලපුව.. බේරුනා කියල හිතාගනින්.. :growl::growl::growl:
    ඔයැයිගෙ කුක්කුමාලිගෙ ඒවා අපිට අදාල නැහැනෙ බ්‍රෝ.. ඔයැයි ඉල්ලව වගේ අපි ඒවා ඉල්ලන්නෙත් නැහැ බ්‍රෝ...:baffled::baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හරියන්නේ නෑ බන්...මම මේ සීවී එකක් හදන ගමන්
    අඩෝ අවුරුදු ගාණක් තියෙන එකේ හොඳම එකකට පලයන් තව අවුරුදු 10ක් වත් එකපාර අදින්න බලාගෙන නැත්නම් බන් උඹට ඔය පරිසරේට වඩා චොර ප්ලේස් එකක් සෙට් උනොත් අවුල හිතෙනවා
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුක්කුමාලි ඊයේ පින්තූරුවක් දාලා තිබ්බා හෝටලේක කාමරේක ඉදන්. මම දන්න ලෙසට නම් හිල්ටන්.හෝටලේ කාමරේ ගාන දන්නවනේ. ඉතුරු ටික මම කියන්නෙ නෑ.;)

    අහින්සක දරුවො ඉන්න අම්මිලාට පද හදන්න එපා මෝරයියේ..:growl::growl:
    ඒකි කොච්චර අහින්සක ද... :growl::growl:
    දුකයි...:(:(:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    amma palla mage geni palla mage daruwa palla.....

    mama owata ne. daruwath mage nam newei ooi. onama welawaka DNA test ekakata mama lesthi.... :eek::eek::eek::eek::eek::eek:

    මගුලක් කියෝනවා.. මම කිව්වේ පොටෝෂූට් එකක් ගැන ඕයි.. ඇයි මේ ඒකිගෙ දරුව ගැන සෙනිකව කියවන්නේ? පුහුල් හොර කරෙන් දැනේ වගේ සීන් එකක්ද?
    :baffled::baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    eSwXtz5.png

    මේ අක්ක ඇඳගෙන ඉන්න ගවුම ලස්සනයි කලර් එක
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අහින්සක දරුවො ඉන්න අම්මිලාට පද හදන්න එපා මෝරයියේ..:growl::growl:
    ඒකි කොච්චර අහින්සක ද... :growl::growl:
    දුකයි...:(:(:(

    අහිංසක සක සක:eek:
    නෑ මම බදින්න කියල බැලුවේ. දරු පැටියා පව්නෙ බං.:lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    නෙට් ස්ලෝව් බොල නෙට් ස්ලෝ.. නැත්නන් අර උඹ වගේ ස්ක්‍රීන් ෂොට් එකක් අරන් දාන්න තිබ්බා ලෙමන් පෆ් කෙල්ලව ඉල්ලපුව.. බේරුනා කියල හිතාගනින්.. :growl::growl::growl:
    ඔයැයිගෙ කුක්කුමාලිගෙ ඒවා අපිට අදාල නැහැනෙ බ්‍රෝ.. ඔයැයි ඉල්ලව වගේ අපි ඒවා ඉල්ලන්නෙත් නැහැ බ්‍රෝ...:baffled::baffled:

    හා!!! :baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොඩ්ල්ස් ල සහ බඩු පටලව ගන්න එපා සහෝ...

    අර ලෙමන් පෆ් එකේ හිටිය මොඩ්ල් මගේ යාලුවෙක් කියපු වෙලේ ඉදන් පෙරා මල්කවියත් එක්ක ඒකිත් එක්ක රමණයෙ යෙදන්න නම්බර් ඉල්ලනවා.. නෙදකින්...

    ඔය දෙකම ඉල්ලුවේ නෑ හරිය.... :lol: අපි ඇහුවේ අඳුරනවද කියලා විතරයි.. :dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අහිංසක සක සක:eek:
    නෑ මම බදින්න කියල බැලුවේ. දරු පැටියා පව්නෙ බං.:lol:

    අන්න හරි අයියා.. මමත් එන්නන් සහයට.. අයියා අතරමං වෙයි අදුරු ගුප්ත ලෙනක් ඇතුලෙ.. මම අයියව එලියට ඇදල ගන්න එන්නන්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගුලක් කියෝනවා.. මම කිව්වේ පොටෝෂූට් එකක් ගැන ඕයි.. ඇයි මේ ඒකිගෙ දරුව ගැන සෙනිකව කියවන්නේ? පුහුල් හොර කරෙන් දැනේ වගේ සීන් එකක්ද?
    :baffled::baffled:

    :lol:
     
    දීපන් කො