මෙහෙම දෙයක් මම කියලා තියෙනවා නම් කොහේ හරි... පෙන්නපන්...
ස්ක්රීන් සොටක් හරි මොකක්ම හරි එකක් පෙන්නපන්..
මගේ දුප්පත් කාර් එක ඒ වෙලේම RMV ගිහින් උඹේ නමට හරෝලා දෙනවා පැවරුම් ගාස්තුත් මමම ගෙවලා..
දසම එකයි දන්නේ..ඔයැයිලා පෆ් කෑලි වල පොටෝ අල්ලද්දි අපි පොටෝ ඇල්ලුවේ කුක්කුමාලිලාගේ..
කොහොමද ඒක?
නෙට් ස්ලෝව් බොල නෙට් ස්ලෝ.. නැත්නන් අර උඹ වගේ ස්ක්රීන් ෂොට් එකක් අරන් දාන්න තිබ්බා ලෙමන් පෆ් කෙල්ලව ඉල්ලපුව.. බේරුනා කියල හිතාගනින්..



ඔයැයිගෙ කුක්කුමාලිගෙ ඒවා අපිට අදාල නැහැනෙ බ්රෝ.. ඔයැයි ඉල්ලව වගේ අපි ඒවා ඉල්ලන්නෙත් නැහැ බ්රෝ...








