වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

ErnE

Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???කටු නැද්ද???
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    මේ දවස් වල වතුරෙ ගිහිල්ලා කාපු කටුඑහෙම නැතෑ :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    කටුවක් කනවා මං සතියක විතර ඉඳන්.. මේං ඒක අවසානයක් දැක්කම දාන්න කියල හිතන් හිටියේ.. තව ඇදෙයි වගේ.. :dull:
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    පිළිමතලාව ඉලුක්වත්ත හංදියේ දි අද (23) කිරි බවුසරයක් හා මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් මෝටර් රථයේ රියදුරු හා ඔහුගේ මව එම ස්ථානයේදීම මියගිය බවත් මෝටර් රථයේ සිටි දරුවකු (7) හා කාන්තාවක් බරපතල තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළු කළ බවත් කඩුගන්නාව පොලිසිය පවසයි.
    පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි කරුවන් වන මෝටර් රථයේ ගමන් ගත් මෙම පිරිස වෙසක් සිරි නැරඹීම සඳහා කොළඹ ගොස් ආපසු එමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබිණි.
    බවුසරයේ රියදුරු පොලිස් අත් අඩංගුවට ගෙන මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රිමාන්ඩ් කැරිණි.

    accident_2016523.jpg

    accident_2016523-4.jpg

    accident_2016523-3.jpg

    accident_2016523-2.jpg
     
    පුදුමයක් නැහ්
    මෝටර් රථ කිව්වට රෝද හතරෙ ත්‍රීරෝද රථ නේ :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    13076922_1083494568383349_6255842787861992239_n.jpg

    බියගම බණ්ඩාරවත්ත සිට මල්වාන වංගුව දක්වා...... :yes:

    13237817_1083494965049976_605411683694144533_n.jpg

    13244687_1083494815049991_6882849218983600533_n.jpg

    13239087_1083495021716637_8259232547666407677_n.jpg

    13256103_1083495108383295_9052017231673491609_n.jpg

    13245326_1083495168383289_7830504636576035664_n.jpg

    13239282_1083494591716680_8986684675207943379_n.jpg

    මේවා දැක්කහම එකෙක් දූවගෙන එයි.... කාගෙද බං ඕක කියාගෙන අහගෙන..... රිදිලා කුරු කුරු ගායි.... බට් කරපුවා කියයි.... සමයන් දොඩවයි.....!! :yes: :D :P

    අඩෝ කාගෙද උට්ටො මේක???:shocked::shocked: ගත්තද එකක්?? :cool::cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අලුත් බෙලෙක්කෙකට රෙනෝල්ට් කියලත් ගහල එවනවලු නේ? මේ උට්ටිගේ පුතාලා වාහන වලට රත්තරං වලට වගේ ටැක්ස් ගහලා තව අව්රුදු 10ක් යද්දි කහල ගොඩවල් ටිකක් විතරක් පාරවල් වල තියෙයි:angry:
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    රත්තරං;20182405 said:
    අලුත් බෙලෙක්කෙකට රෙනෝල්ට් කියලත් ගහල එවනවලු නේ? මේ උට්ටිගේ පුතාලා වාහන වලට රත්තරං වලට වගේ ටැක්ස් ගහලා තව අව්රුදු 10ක් යද්දි කහල ගොඩවල් ටිකක් විතරක් පාරවල් වල තියෙයි:angry:

    රෙනෝල්ට් වලටත් හොඳ නමක් නෑනෙ රිලයබිලිටි පැත්තෙන්. එක රිවීව් එකක තිබුන ජියර්බොක්ස් එක ඇල්ටො තරම්වත් හොඳ නෑ කියල. අඩුගානෙ මරුටි කාරයොන්ට බෙලෙක්ක හදල එක්පීරියන්ස් එක තියෙනව හොඳට :)

    අරුන් මාකට් කරන්නෙ මිනි SUV කියල මම තැනක දැක්ක
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    දැන් ඉන්දියන් බයිකුත් පට්ට හයියට ගහල එනව :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:. පොඩි එකෙක් බස් එකක හැපිල ඩිස්කවර් 125 අළුත් මොඩල් එකකින්. බයික් එක අම්බ්‍රෙල්ලා කුඩු සාමාන්‍ය විදියටම. වැඩේ කියන්නෙ ටාටා 1210 බස් එකේ ඇතුලට අඩි දෙකක් විතර හරියටම පිහියකින් කැපුවා වගේ සිදුරක් තියෙනව. ඒ බස් එකේම මාස දෙකකට කලින් හොනට් එකක් වැදුන බෆර් එකේ තැල්මක් විතරයි :)

    ෆුෆ් බලන්න එපැයි දැන් තාක්ශනේ
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පිළිමතලාව ඉලුක්වත්ත හංදියේ දි අද (23) කිරි බවුසරයක් හා මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් මෝටර් රථයේ රියදුරු හා ඔහුගේ මව එම ස්ථානයේදීම මියගිය බවත් මෝටර් රථයේ සිටි දරුවකු (7) හා කාන්තාවක් බරපතල තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළු කළ බවත් කඩුගන්නාව පොලිසිය පවසයි.
    පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි කරුවන් වන මෝටර් රථයේ ගමන් ගත් මෙම පිරිස වෙසක් සිරි නැරඹීම සඳහා කොළඹ ගොස් ආපසු එමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබිණි.
    බවුසරයේ රියදුරු පොලිස් අත් අඩංගුවට ගෙන මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රිමාන්ඩ් කැරිණි.

    accident_2016523.jpg

    accident_2016523-4.jpg

    accident_2016523-3.jpg

    accident_2016523-2.jpg

    ඉන්දියන් ලබ්බවල් ගන්නවා බන් මිනිස්සු ලක්ස ගණන් දීල.. කිසිම සේෆ්ටියක් නැහැ ඔව්වයේ.. අපරාදේ වටිනා ජීවිත ..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;20182374 said:
    අඩෝ කාගෙද උට්ටො මේක???:shocked::shocked: ගත්තද එකක්?? :cool::cool:

    :lol::lol: ආවා ආවා ආවා...... දූවගෙන ආවා....... :D:P අපේ නෑදෑ මල්ලි කෙනෙක්ගේ මාමේ ඔය භාණ්ඩේ....!! :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol::lol: ආවා ආවා ආවා...... දූවගෙන ආවා....... :D:P අපේ නෑදෑ මල්ලි කෙනෙක්ගේ මාමේ ඔය භාණ්ඩේ....!! :yes:

    දැන් අපි මොනවද ඕක ගැන අහන්න ඕනෙ?:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් ඉන්දියන් බයිකුත් පට්ට හයියට ගහල එනව :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:. පොඩි එකෙක් බස් එකක හැපිල ඩිස්කවර් 125 අළුත් මොඩල් එකකින්. බයික් එක අම්බ්‍රෙල්ලා කුඩු සාමාන්‍ය විදියටම. වැඩේ කියන්නෙ ටාටා 1210 බස් එකේ ඇතුලට අඩි දෙකක් විතර හරියටම පිහියකින් කැපුවා වගේ සිදුරක් තියෙනව. ඒ බස් එකේම මාස දෙකකට කලින් හොනට් එකක් වැදුන බෆර් එකේ තැල්මක් විතරයි :)

    ෆුෆ් බලන්න එපැයි දැන් තාක්ශනේ

    :lol::lol: යකෝ ඉතින් අහන්නත් දෙයක්ද.... ටාටා 1210 එකක් කිව්වා නේද....?? :lol: ඔන්න ඕක ලේලන්ඩ් එකක් එහෙම උනා නම්.... හොනට් එක අම්බ්‍රෙල්ලා පවුඩර් තමා......!! :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol::lol: යකෝ ඉතින් අහන්නත් දෙයක්ද.... ටාටා 1210 එකක් කිව්වා නේද....?? :lol: ඔන්න ඕක ලේලන්ඩ් එකක් එහෙම උනා නම්.... හොනට් එක අම්බ්‍රෙල්ලා පවුඩර් තමා......!! :P

    දැන් අපි මොනවද ලේලන්ඩ් ගැන කියන්න ඕනේ?:rolleyes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,391
    17,332
    113
    Auckland
    මේ දවස් වල ලක්ශ 20-22 අතර මොකක්ද ගන්න හොද කාර් ?
    :eek: බලල බලල මොලේ විකල් වෙලා ඉන්නෙ. ගෙදර වැඩට දුවන්න තියාගන්න.:yes:
    N16 එකක් වගේ අරන් දාන්න කියල බැලුවෙ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ දවස් වල ලක්ශ 20-22 අතර මොකක්ද ගන්න හොද කාර් ?
    :eek: බලල බලල මොලේ විකල් වෙලා ඉන්නෙ. ගෙදර වැඩට දුවන්න තියාගන්න.:yes:
    N16 එකක් වගේ අරන් දාන්න කියල බැලුවෙ

    :shocked::shocked: N16 ගන්න එපා බං..... සීට් ලෙදර් නේ.... හරිම අමාරුයි ඒවායේ යන්න...... !! අනික තෙල් කරන්නෙත් නෑ මගේ හිතේ.....!! :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කුකුල්ලු ප්‍රශ්නයක්...... FB15 එකේ ෆෑන් බෙල්ට් ඒසී බෙල්ට් මාරු කරා..... දැන් මේක උදේට විතරක්.... ඒසී දැම්මහම බෙල්ට් එක කෑ ගහනවා...... ටිකක් වෙලාවක් දිව්වහම නම් හරි යනවා...... මොකක්ද හේතුව....??
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,391
    17,332
    113
    Auckland
    :shocked::shocked: N16 ගන්න එපා බං..... සීට් ලෙදර් නේ.... හරිම අමාරුයි ඒවායේ යන්න...... !! අනික තෙල් කරන්නෙත් නෑ මගේ හිතේ.....!! :yes:

    :lol::lol::lol::lol:

    ලෙදර් සීට් නම් හොදයිනෙ මාමේ. පෙට්‍රල් නම් වැඩ කරනව ජපන් එකේ. 1300 ආපු එක නම් ගන්නෙ නෑ :rolleyes:

    10-12ක් කරා නම් ඇති මාසෙකට රුපියල් 3000-4000කට වඩා පෙට්‍රල් ගහල දුවන්නෙ නෑනෙ. presea එකේ අවුරුදු 3ට 20000ක් විතර දිව්වෙ :yes:
    දැන් ඒක දීල ගන්න එකක් බලන්නෙ. :(
     
    Status
    Not open for further replies.