patta saho... hodata wede karan yanna....gd luck machoo.....
matat oyagen help ekak ona unama kiyannam hode......
jaya wewaa
matat oyagen help ekak ona unama kiyannam hode......
jaya wewaa
patta saho... hodata wede karan yanna....gd luck machoo.....
matat oyagen help ekak ona unama kiyannam hode......
jaya wewaa

මල්බෙරි පුතේ මට වයිෆ් තෑගි දුන්න Redmi Note 3 Pro එක flash කරන්න ගිහින් මගදී නතර උනා...mi logo eka විතරයි ආවේ බ්රික් උනා කියල තමා හිතුවේ.. ...මම ඊයේ උබ හෙව්වා මතක් වෙලා...පස්සේ හෙමින් සීරුවේ ආයි try කරලා ගොඩදාගත්තා...![]()
අකුරු සතරකින් මනස පැටලිලා
වැලිපිල්ලේ ලිය ලියා ගලපන්නට බැරුව ලතෞනා.....
"මල්බෙරි" යයි අකුරු සතර ඒ.......
"මල්බෙරි" යයි අකුරු සතර ඒ .......
Boss paya 2 k withara wathure dala Hodala gattha i phone 5 Ekak thiyanawa moawath kara ganan bari weii da
පැන පිලිතුරු පුස්න වටය
වතුර නාලා..,......
වතුර නාලා තෙත කොන්ඩෙ කඩාලා....
සුදු වොසින් මැසින් එකේ ඔබාලා...
නැතිවේදෝ ගන් වතුර ගලා ලා..
"අරගෙන වර" දෙමි මම ගොඩ දාලා....
ඕ වතුර දාලා..........
සති 2ක් නම් ගෙනෙන්..ඊට වැඩිනම් සුඅර් නෑ




RePost බුවා;20243034 said:සැහෙන දවසක් තිස්සේ හොරෙන් හොරෙන් ත්රෙඩ් එක බලනවා,
උබේ කටේ හැටි දැක්කම මොකුත් කියන්නත් බයියි,
එත් මේකේ තියෙන ආතල් දැක්කම නොකියා ඉන්නත් බැ...
ඕනේ එකක්, ජයවේවා..
අපිනම් ඇපල් නෙවෙයි, redmi note 3 තමා..
එල එල...
මම සූටි කාලෙ ඇපල් වලට ආසයි..
ඒත් හුගක් වෙලාවට ලැබුනෙ පෙයාස්...
දැන් උනත් ඕනෙ වෙලාවක කොලපාට ඇපල් වලට ආසයි..
බොන්නත් සූටි හරි ඇපල් කෑල්ලක් ඕනේ..
බඩු නැත්නම් යාලුවෝ දන්න නිසා අමතක උනත් මාව දැක්ක ගමන්.....
"ඔන්න ඇපල් පෙරේතය" එනව කියල ලමයෙකුට දෙන්න ගෙදරක තියන එකක් හරි ගේනව.....
ඒත් මට අමතක නෑ මම පෙයාසුත් කෑව කියල..
ඒ නිසා ඕනෙ එකක් බන්,,...
ඇපල් ප්රයෝරිටි..බට් අදස් සලකමි ටූ...
ඕනේ වාහනයක් එලවන්න පුලුවන් බන් ලයිසන් තියනවනම්...
කොයිකෙත් බ්රේක් එකයි ඉස්ටියරිං එකයි තියනව වගේ...
හරිය මතන්...
ෆූන් කරදරයකදි...මතාන්... අමතාන් මාබ්රි හරිය....