මල්බෙරියගෙ සොප් එක හරිය....

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    patta saho... hodata wede karan yanna....gd luck machoo.....
    matat oyagen help ekak ona unama kiyannam hode......

    jaya wewaa


    JAPAN SOFTBANK අතේ තියන් දුක් වෙන්න එපා,....
    දැන් මම කටේ තියන්න පුලුවන් විදිහට අන්ලොක් කරල දෙනව..
    ඔව් කටේ තමයි..
    කට ලග..
    එක කොනක් කනේ අනික් කොන කටේ හරිය....
    හලෝ කියල කෑ ගහන්න ,,....
    "පලයන් යකොව්" කියල අනිත් කෙනාට බනින්න..
    "ඔව් සුදූ" කියල තමන්ගෙ කෙල්ලට කියන්න.
    කොහේ හිටියත් කෝල් එක ආවාම තමන්ගෙ වයිfට "පිස්සුද ඕයි මම තාම ඔෆිස් එකේ" කියල ලයාන්විතව කියන්න....
    අන්ලොක් කරගන්න ෆූන් එක..
    ගන්න කෝල් එක... මල්බෙරියට හරිය...
     

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    මල්බෙරි පුතේ මට වයිෆ් තෑගි දුන්න Redmi Note 3 Pro එක flash කරන්න ගිහින් මගදී නතර උනා...mi logo eka විතරයි ආවේ බ්‍රික් උනා කියල තමා හිතුවේ.. ...මම ඊයේ උබ හෙව්වා මතක් වෙලා...පස්සේ හෙමින් සීරුවේ ආයි try කරලා ගොඩදාගත්තා... :)
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මල්බෙරි පුතේ මට වයිෆ් තෑගි දුන්න Redmi Note 3 Pro එක flash කරන්න ගිහින් මගදී නතර උනා...mi logo eka විතරයි ආවේ බ්‍රික් උනා කියල තමා හිතුවේ.. ...මම ඊයේ උබ හෙව්වා මතක් වෙලා...පස්සේ හෙමින් සීරුවේ ආයි try කරලා ගොඩදාගත්තා... :)

    ඇක් ඇකියා......එහෙනම් ගොඩගියා
    සෝත්සාහෙන්.....
    සතුටුයි බන් ඔබ ගැන
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අකුරු සතරකින් මනස පැටලිලා
    වැලිපිල්ලේ ලිය ලියා ගලපන්නට බැරුව ලතෞනා.....
    "මල්බෙරි" යයි අකුරු සතර ඒ.......
    "මල්බෙරි" යයි අකුරු සතර ඒ .......
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    අකුරු සතරකින් මනස පැටලිලා
    වැලිපිල්ලේ ලිය ලියා ගලපන්නට බැරුව ලතෞනා.....
    "මල්බෙරි" යයි අකුරු සතර ඒ.......
    "මල්බෙරි" යයි අකුරු සතර ඒ .......

    සොප් එක ඉස්සරහින් ආව අද... බෝඩ් එක තාම ගැහුවේ නැතෙයි..
    ගංවතුර ආධාර නුලෙන් බෙල්ලත් ගලවගන්නවා තව ටිකෙන් නෙහ්හ්..
     
    • Like
    Reactions: AcAciA

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    SONY XPERIA ALL MODELS DIRECT INSTANT UNLOCK/
    0 (Zero)COUNTER REST SERVICE
    මල්බෙරි
    DIRECT SOURCE FOR THIS SERVICE



    289h4eb.jpg
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අන්ලොක්
    බ්‍රික්බ්‍රික්.......
    අකෞඩ්
    බුම්බුම්........
    ඩිස්පල්
    මල්මල්.......
    කේබල්
    පල්පල්........
    හූසිං
    සිංසිං..........
    සාජර්
    ජර්බර්..........
    "ඒ" සිට "කෝටිය" දක්වා
    ඔබගේ සියලු කෙලෙසුන් වෙනුවෙන්
    මාබ්‍රි හරිය

    2148ojm.jpg

     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    සැහෙන දවසක් තිස්සේ හොරෙන් හොරෙන් ත්‍රෙඩ් එක බලනවා,
    උබේ කටේ හැටි දැක්කම මොකුත් කියන්නත් බයියි,
    එත් මේකේ තියෙන ආතල් දැක්කම නොකියා ඉන්නත් බැ...
    ඕනේ එකක්, ජයවේවා..
    අපිනම් ඇපල් නෙවෙයි, redmi note 3 තමා..
    එල එල...​
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Boss paya 2 k withara wathure dala Hodala gattha i phone 5 Ekak thiyanawa moawath kara ganan bari weii da

    පැන පිලිතුරු පුස්න වටය

    වතුර නාලා..,......
    වතුර නාලා තෙත කොන්ඩෙ කඩාලා....
    සුදු වොසින් මැසින් එකේ ඔබාලා...
    නැතිවේදෝ ගන් වතුර ගලා ලා..
    "අරගෙන වර" දෙමි මම ගොඩ දාලා....
    ඕ වතුර දාලා..........

    සති 2ක් නම් ගෙනෙන්..ඊට වැඩිනම් සුඅර් නෑ
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    පැන පිලිතුරු පුස්න වටය

    වතුර නාලා..,......
    වතුර නාලා තෙත කොන්ඩෙ කඩාලා....
    සුදු වොසින් මැසින් එකේ ඔබාලා...
    නැතිවේදෝ ගන් වතුර ගලා ලා..
    "අරගෙන වර" දෙමි මම ගොඩ දාලා....
    ඕ වතුර දාලා..........

    සති 2ක් නම් ගෙනෙන්..ඊට වැඩිනම් සුඅර් නෑ

    :D:D:D:D
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    RePost බුවා;20243034 said:
    සැහෙන දවසක් තිස්සේ හොරෙන් හොරෙන් ත්‍රෙඩ් එක බලනවා,
    උබේ කටේ හැටි දැක්කම මොකුත් කියන්නත් බයියි,
    එත් මේකේ තියෙන ආතල් දැක්කම නොකියා ඉන්නත් බැ...
    ඕනේ එකක්, ජයවේවා..
    අපිනම් ඇපල් නෙවෙයි, redmi note 3 තමා..
    එල එල...​

    මම සූටි කාලෙ ඇපල් වලට ආසයි..
    ඒත් හුගක් වෙලාවට ලැබුනෙ පෙයාස්...
    දැන් උනත් ඕනෙ වෙලාවක කොලපාට ඇපල් වලට ආසයි..
    බොන්නත් සූටි හරි ඇපල් කෑල්ලක් ඕනේ..
    බඩු නැත්නම් යාලුවෝ දන්න නිසා අමතක උනත් මාව දැක්ක ගමන්.....
    "ඔන්න ඇපල් පෙරේතය" එනව කියල ලමයෙකුට දෙන්න ගෙදරක තියන එකක් හරි ගේනව.....
    ඒත් මට අමතක නෑ මම පෙයාසුත් කෑව කියල..
    ඒ නිසා ඕනෙ එකක් බන්,,...
    ඇපල් ප්‍රයෝරිටි..බට් අදස් සලකමි ටූ...
    ඕනේ වාහනයක් එලවන්න පුලුවන් බන් ලයිසන් තියනවනම්...
    කොයිකෙත් බ්‍රේක් එකයි ඉස්ටියරිං එකයි තියනව වගේ...
    හරිය මතන්...
    ෆූන් කරදරයකදි...මතාන්... අමතාන් මාබ්‍රි හරිය....
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මම සූටි කාලෙ ඇපල් වලට ආසයි..
    ඒත් හුගක් වෙලාවට ලැබුනෙ පෙයාස්...
    දැන් උනත් ඕනෙ වෙලාවක කොලපාට ඇපල් වලට ආසයි..
    බොන්නත් සූටි හරි ඇපල් කෑල්ලක් ඕනේ..
    බඩු නැත්නම් යාලුවෝ දන්න නිසා අමතක උනත් මාව දැක්ක ගමන්.....
    "ඔන්න ඇපල් පෙරේතය" එනව කියල ලමයෙකුට දෙන්න ගෙදරක තියන එකක් හරි ගේනව.....
    ඒත් මට අමතක නෑ මම පෙයාසුත් කෑව කියල..
    ඒ නිසා ඕනෙ එකක් බන්,,...
    ඇපල් ප්‍රයෝරිටි..බට් අදස් සලකමි ටූ...
    ඕනේ වාහනයක් එලවන්න පුලුවන් බන් ලයිසන් තියනවනම්...
    කොයිකෙත් බ්‍රේක් එකයි ඉස්ටියරිං එකයි තියනව වගේ...
    හරිය මතන්...
    ෆූන් කරදරයකදි...මතාන්... අමතාන් මාබ්‍රි හරිය....


    උබ නම් අමුතුම එකෙක් බන්, එල එල,
    කරදරේ වැටුනොත් අමතන්නම්.
    හැබැයි අමතන්න වෙන්න එපා කියලා ප්‍රර්ථනා කරනවා....
    ජයවේවා....
     

    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    අඩොව් බෙරි බෙරි, උබ Xaiomi/Homtom/Doogee/Asus ෆෝන් වල අවුල් විසදලා දෙනවද ?