බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    අනේ යකෝ... අදාලද? අදාලද? අදාලද?
    ඒක අපි දෙන්නගෙ වැඩක්...
    අනුංගේ ලිං වලට එළු හොම්බ නොදා තමන් වැටිලා ඉන්න ලිඳෙන් ආවා නම් ගොඩ..

    අඩේ ඕකා මැරෙයි බං. ඊයෙ උදේ ඉදන්ම නානව. ඔහොම හොද නෑ නාන්න. ජල සන්නිය හැදිල මලොත් එහෙම
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    263hms1.png

    මචන්ස්ලා, මැඩියාට එකසිය ගාණට High fever!!!:shocked: ලබන ආත්මයක් කියලා එකක් තිබුණොත් අපි නැවත හමුවෙමු!!! :sorry: මම යනෝ!!!!!!!!:dull::dull::dull::dull:

    මැඩියත් එක්ක පු.ඉ.ගෙ තරඟෙට හුරේ දාපු ගොබ්ලෝ සෙට් එකට:- දැනට ජීවිත ආරක්ෂාව ගැන විතරක් හිතලා පණ බේරගෙන දුවපියව් !!!!!!:angry:
    ලබන ආත්මේ බොලා සෙට මගේම සහෝදරයෝ වෙලා උපදින්න ඕනි.......!!:(:(

    Last edited:

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    263hms1.png

    මචන්ස්ලා, මැඩියාට එකසිය ගාණට High fever!!!:shocked: ලබන ආත්මයක් කියලා එකක් තිබුණොත් අපි නැවත හමුවෙමු!!! :sorry: මම යනෝ!!!!!!!!:dull::dull::dull::dull:

    මැඩියත් එක්ක පු.ඉ.ගෙ තරඟෙට හුරේ දාපු ගොබ්ලෝ සෙට් එකට:- දැනට ජීවිත ආරක්ෂාව ගැන විතරක් හිතලා පණ බේරගෙන දුවපියව් !!!!!!:angry:
    ලබන ආත්මේ බොලා සෙට මගේම සහෝදරයෝ වෙලා උපදින්න ඕනි.......!!:(:(

    මැඩියො බය උනාට මෝරු බය නෑ බොල. මෙන්න මෙහෙ හිටු.:frown:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එලකිරි සයිට් එකේ ඉන්න අයියල හැමෝටම මම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා..
    හැමෝගෙම අද දවස සාර්ථක වෙන්න කියලත් පතනවා..
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    එලකිරි සයිට් එකේ ඉන්න අයියල හැමෝටම මම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා..
    හැමෝගෙම අද දවස සාර්ථක වෙන්න කියලත් පතනවා..

    අයියලට විතරක් ඇතිද? එතකොට මල්ලිලට හුලන්ද?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අයියලට විතරක් ඇතිද? එතකොට මල්ලිලට හුලන්ද?

    හුලං මල්ලි හුලං.. මේ දවස් වල වත්තට යන්න එපා .. වත්තෙ හුලං වැඩියි.. පරිස්සමින් මලයො..