අනේ යකෝ... අදාලද? අදාලද? අදාලද?
ඒක අපි දෙන්නගෙ වැඩක්...
අනුංගේ ලිං වලට එළු හොම්බ නොදා තමන් වැටිලා ඉන්න ලිඳෙන් ආවා නම් ගොඩ..
අඩේ ඕකා මැරෙයි බං. ඊයෙ උදේ ඉදන්ම නානව. ඔහොම හොද නෑ නාන්න. ජල සන්නිය හැදිල මලොත් එහෙම
අනේ යකෝ... අදාලද? අදාලද? අදාලද?
ඒක අපි දෙන්නගෙ වැඩක්...
අනුංගේ ලිං වලට එළු හොම්බ නොදා තමන් වැටිලා ඉන්න ලිඳෙන් ආවා නම් ගොඩ..
සුබ උදෑසනක් බේබදු කොටළුවනි
උඹ බේබදු කොටළුවෙක් ද?esema wewa....!!! ithin ithin how how...


උඹ බේබදු කොටළුවෙක් ද?
හොදයි දැන ගත්ත එකත්..........![]()

මට මඩ ගහල තව එනව ද කුප්පි ඉල්ලගෙන.......අපේ නෝනා කුප්පියක් ඉල්ලන් එන්න කීවා...![]()


මට මඩ ගහල තව එනව ද කුප්පි ඉල්ලගෙන.......
සැමනිය!![]()

එහෙම එකක් මේ ලගක් වෙනකම් තිබ්බ මට නම්..එහෙම එකක් තියනව නං එසේ ම වේවා!!![]()

ලබන ආත්මයක් කියලා එකක් තිබුණොත් අපි නැවත හමුවෙමු!!!
මම යනෝ!!!!!!!!






![]()
මචන්ස්ලා, මැඩියාට එකසිය ගාණට High fever!!!ලබන ආත්මයක් කියලා එකක් තිබුණොත් අපි නැවත හමුවෙමු!!!
මම යනෝ!!!!!!!!
මැඩියත් එක්ක පු.ඉ.ගෙ තරඟෙට හුරේ දාපු ගොබ්ලෝ සෙට් එකට:- දැනට ජීවිත ආරක්ෂාව ගැන විතරක් හිතලා පණ බේරගෙන දුවපියව් !!!!!!
ලබන ආත්මේ බොලා සෙට මගේම සහෝදරයෝ වෙලා උපදින්න ඕනි.......!!

එලකිරි සයිට් එකේ ඉන්න අයියල හැමෝටම මම සුබ උදෑසනක් ප්රාර්ථනා කරනවා..
හැමෝගෙම අද දවස සාර්ථක වෙන්න කියලත් පතනවා..
අයියලට විතරක් ඇතිද? එතකොට මල්ලිලට හුලන්ද?