appa aye aqua vezel nai wage kattiya






aqua වැඩි වෙලානේ බන්,කොහොමද නාන්නේ..
vezel ටික දවසකට කලින් වැඩි කරා නේද අඩු උන ගානට වඩා
අනික ඔය වාහනේ price එක නැතුව ගානනේ![]()

Nissan X-TRAIL රැල්ලක් ගියා
රවී මාමි එකටත් හි*වා
මු වැඩියෙන්ම විකෙනන වාහනේට බදු ගහවනේ
(කලින් බදු වැඩි කරාට පස්සේ වැඩියෙන්ම විකුනෙනේ Nissan X-TRAIL and Wagan R -මටත් කිව්වේ සෙල් එකක් කරන කෙනෙක්.. UNP එකට චන්දෙ දීලා දැන් සැහෙන්න කලකිරිලා ඉන්න කෙනෙක්)


මන් තොට කිව්වා මේකේ ඉන්න බක පණ්ඩිත උන්ගේ ටෝක් අහන්නේ නැතුව ගන්න එකක් ගනින් කියලා
බලපන් මේකේ කි දෙනෙක් කිව්වද මාස 06ක් වාහන මිල අඩු වෙනවා කියලා![]()
![]()



මෙන්න සියලුම වාහනවල Duty apply වෙන විදිය. subaru GPE තම sure නැත්තේ. අනිත් ඒවානම් OK .
දැනට මුදල් ඇමතිතුමන් ජපානයේදී මුණ ගැසීමට සියලුම exporters ලා සුදානම් වෙමින් සිටිනවා . එසේ හමුවීමක් සිදු උවහොත් විස්තර ඉක්මනින්ම ඉදිරිපත් කරන්නම්.
![]()

Rush eke 26 

පේන විදිහට WAGON R ගාන වෙනස් වෙන්නේ නෑනේ