BREAKING NEWS 2016 DUTY REVISED - AGAIN !!!!!

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    NEW-DUTY-LIST-1.jpg

    appa aye aqua vezel nai wage kattiya
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    appa aye aqua vezel nai wage kattiya

    aqua වැඩි වෙලානේ බන්,කොහොමද නාන්නේ..:nerd::nerd:

    vezel ටික දවසකට කලින් වැඩි කරා නේද අඩු උන ගානට වඩා :dull::dull:

    අනික ඔය වාහනේ price එක නැතුව ගානනේ :P:P
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    aqua වැඩි වෙලානේ බන්,කොහොමද නාන්නේ..:nerd::nerd:

    vezel ටික දවසකට කලින් වැඩි කරා නේද අඩු උන ගානට වඩා :dull::dull:

    අනික ඔය වාහනේ price එක නැතුව ගානනේ :P:P


    ne man kivve anith ewala price ekak baladdi oka witarane ban ganna tiyenne wahanaketa kiyala:rofl:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    Nissan X-TRAIL රැල්ලක් ගියා :yes::yes:

    රවී මාමි එකටත් හි*වා :dull::dull:

    මු වැඩියෙන්ම විකෙනන වාහනේට බදු ගහවනේ :rofl::rofl:

    (කලින් බදු වැඩි කරාට පස්සේ වැඩියෙන්ම විකුනෙනේ Nissan X-TRAIL and Wagan R -මටත් කිව්වේ සෙල් එකක් කරන කෙනෙක්.. UNP එකට චන්දෙ දීලා දැන් සැහෙන්න කලකිරිලා ඉන්න කෙනෙක් :baffled:)
    එකම වාහනෙ පාරේ දකින කොටත් එපා වෙනවනෙ බන් ඒකයි එහෙම කරන්නෙ ඇත්තෙ. :lol:
    :lol::sorry:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    මෙන්න සියලුම වාහනවල Duty apply වෙන විදිය. subaru GPE තම sure නැත්තේ. අනිත් ඒවානම් OK .

    Eastern_Innovation_jp_coperation.jpg


    දැනට මුදල් ඇමතිතුමන් ජපානයේදී මුණ ගැසීමට සියලුම exporters ලා සුදානම් වෙමින් සිටිනවා . එසේ හමුවීමක් සිදු උවහොත් විස්තර ඉක්මනින්ම ඉදිරිපත් කරන්නම්.

    WAGON R DUTY LKR 1 400 000.00
    HUSTLER DUTY LKR 1 600 000.00
    AXELA HYBRID - LKR 7 989 750.00
    LEAF 80KW - LKR 2 000 000.00
    LEAF 70KW - LKR 1 750 000.00
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    මන් තොට කිව්වා මේකේ ඉන්න බක පණ්ඩිත උන්ගේ ටෝක් අහන්නේ නැතුව ගන්න එකක් ගනින් කියලා :angry::angry:

    බලපන් මේකේ කි දෙනෙක් කිව්වද මාස 06ක් වාහන මිල අඩු වෙනවා කියලා :rofl::rofl: :P:P

    :(:(:(
     

    dsit86

    Active member
  • Jun 16, 2008
    384
    46
    28
    වැඩි බද්දක් ගෙවා ජපන් වාහන මිලට ගන්නේ ඇයි ?? අදම ඉන්දියන් වහනයකට මාරු වන්න ...
    - සමස්ත ලංකා මල් ශාලා හිමියන්ගේ සංගමය විසින් මුදල් ගෙවා ප්‍රචාරය කල දැන්වීමකි
     
    • Like
    Reactions: speedmalli

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යකෝ ඇල්ටෝ එකත් පට්ට ගානකින් වැඩි වෙනවනේ.. සොරි.කොම් :angry:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,041
    1
    11,081
    113
    මෙන්න සියලුම වාහනවල Duty apply වෙන විදිය. subaru GPE තම sure නැත්තේ. අනිත් ඒවානම් OK .

    දැනට මුදල් ඇමතිතුමන් ජපානයේදී මුණ ගැසීමට සියලුම exporters ලා සුදානම් වෙමින් සිටිනවා . එසේ හමුවීමක් සිදු උවහොත් විස්තර ඉක්මනින්ම ඉදිරිපත් කරන්නම්.

    Eastern_Innovation_jp_coperation.jpg

    VITZ eke Duty 40k? :dull::nerd: Rush eke 26 :nerd::dull:
     

    dsit86

    Active member
  • Jun 16, 2008
    384
    46
    28
    පේන විදිහට WAGON R ගාන වෙනස් වෙන්නේ නෑනේ

    අන්තිමට අලුත් පිට ගන්න ඉතුරු වෙන එකම වාහනේ ඕක තමයි. සමහර තැන් වල තිබ්බ wagon R එකේ ගාන ලක්ෂ 2/3 අඩු වෙලා කියල එක ඇත්තද ???