kellek nisa gini thiya gaththa modaya

Ranga8888

Junior member
  • Mar 3, 2016
    129
    8
    18
    සම්පුර්ණ වැරැද්ද කොල්ලගේ.
    මට නම් කෙල්ලෙක් තාම බැනලත් නෑ බැන්නත් ගණන් ගන්නෙත් නෑ.
    මට නම් කෙල්ලෙක්ට හු*නවට වඩා software එකක් හදන ඒක ආතල්.

    keri talk eka
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නියමයි :D :D
    හරි නං මාධ්‍ය වලිං මේ වගේ අයව වීරයාෙ විදිහට පෙන්නන්න ඔිනෙ :yes: :yes:
    එතකාෙට තමා සියදිවි නසාගැනීම් වැඩි කරගන්න පුලුවං :yes: :yes:
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,585
    113
    New York
    නියමයි :D :D
    හරි නං මාධ්‍ය වලිං මේ වගේ අයව වීරයාෙ විදිහට පෙන්නන්න ඔිනෙ :yes: :yes:
    එතකාෙට තමා සියදිවි නසාගැනීම් වැඩි කරගන්න පුලුවං :yes: :yes:

    Sira kathawa
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඔහොම බෑ මල්ලියේ හොඳට ඇවිලෙන්න ඕන කියලා පෙට්ටල් ටිකක් ගෙනත් දෙන්න තිබ්බේ ගෑණුකිචාට. ඔය වගේ ගෑණු ඉස්සරහ කිච වෙන උන්ව නම් ගම් පොටෝ වීඩියෝ එක්කම මාද්‍ය වල දාන්න තියෙන්නේ. පිරිමියෙක් වෙලා ඉපදුන එකටත් ලැජ්ජාවක් ඕකට ඕක. එක්කො අනිවා මාන්සික ලෙඩ ඩයල් එකක්.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    සම්පුර්ණ වැරැද්ද කොල්ලගේ.
    මට නම් කෙල්ලෙක් තාම බැනලත් නෑ බැන්නත් ගණන් ගන්නෙත් නෑ.
    මට නම් කෙල්ලෙක්ට හු*නවට වඩා software එකක් හදන ඒක ආතල්.

    :yes::yes::yes:

    කෙල්ලෙක්ගෙන් බැනුම් අහන්නෙත් නෑ වරදක් නැතුව බැනුම් අහන්න වුනොත් නිකන් ඉන්නෙත් නෑ. වරදක් නැතුව බැනුම් අහලා පාරෙදිම ඇදලා ඇරියා වේසියො කීපදෙනෙක්ටම. වරදක් ඇතුව බැනුම් ඇහුවොත් වරදේ තරමට පමනක් බැනුම් අහනවා. ඕනෙට වඩා කට ගහගෙන ආවොත් අවශ්‍ය හැටියට ක්‍රියාකරනවා. බැන්නොත් බනිනවා අත පය විසි කලොත් එවැනිම රිටන් දෙනවා එවෙලෙම හෝ පස්සෙ කෙල්ලටත්.

    කෙල්ලො ඉස්සරහ නැවෙන සිඟිති පොන්න දෙකයියන්ට ගෑණුන්ගෙ කත් අදින වහල්ලුන්ට නම් මේ වගේ ගිනිතියාගන්න උන්, ගඟේ මූදෙ පනින උන්, අත පය කපාගන්න උන් වීරයො. අනාත නපුන්සක ජීවිත. ඔය වගේ උන් ඉන්නවට වඩා හොඳයි මැරිලා ගිහින් වලළලා වළලපු තැන ගහක් හදලා දානවා. අඩු ගානෙ අර ගහෙන්, ජීවත් වෙලා ඉන්න උන්ට ඔක්සිජන් වත් ලැබෙනවා මේ වගේ අනාත ජීවිතයක් ජීවත් කරවන්න සොබාදහමෙන් වැය වන ඔක්සිජන් ටික ඉතුරු වෙලා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    සම්පුර්ණ වැරැද්ද කොල්ලගේ.
    මට නම් කෙල්ලෙක් තාම බැනලත් නෑ බැන්නත් ගණන් ගන්නෙත් නෑ.
    මට නම් කෙල්ලෙක්ට හු*නවට වඩා software එකක් හදන ඒක ආතල්.

    Technosexual :baffled: :baffled:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    සම්පුර්ණ වැරැද්ද කොල්ලගේ.
    මට නම් කෙල්ලෙක් තාම බැනලත් නෑ බැන්නත් ගණන් ගන්නෙත් නෑ.
    මට නම් කෙල්ලෙක්ට හු*නවට වඩා software එකක් හදන ඒක ආතල්.

    aniwa !!
    kello echchara oluwata ganna ona neee
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    ඔය එවලේ ගිනි තියා ගෙන නම් නෙමේ
    ගොඩක් පරණ එකක්
    බලපන් තුවාලේ හොඳ වෙලත් එක්ක

    කෙල්ල ජොබ් එකක් එහෙම කරන කෙල්ලෙක්
    මූ මඟදි දැකලා පස්සෙන් ගිහින් අකමැති උනාම ඌම ගිනිතියා ගෙන

    පිස්සුද බන් හොඳවෙලා නෑ...... හම ගැලවෙනවා තාමත්
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    සම්පුර්ණ වැරැද්ද කොල්ලගේ.
    මට නම් කෙල්ලෙක් තාම බැනලත් නෑ බැන්නත් ගණන් ගන්නෙත් නෑ.
    මට නම් කෙල්ලෙක්ට හු*නවට වඩා software එකක් හදන ඒක ආතල්.

    uba kollo gahana ekane kohomat :rofl:
     
    thisarasu2

    Active member
  • Nov 4, 2008
    661
    154
    43
    තැනක් නෑ
    Anna Kollo

    සම්පුර්ණ වැරැද්ද කොල්ලගේ.
    මට නම් කෙල්ලෙක් තාම බැනලත් නෑ බැන්නත් ගණන් ගන්නෙත් නෑ.
    මට නම් කෙල්ලෙක්ට හු*නවට වඩා software එකක් හදන ඒක ආතල්.

    Elakiri talk ekak Bro:yes:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    uba kollo gahana ekane kohomat :rofl:

    තෝ මගේ post වලට comment කරන්ඩ වත්. මාත් එක්ක කතා කරන්ඩ වත් එපා. හරිද.
    ඇත්තටම කියන්නනේ.
    තෝ මහ ජරාවක්. දන්නේ නැතුව හැම එකකටම කට ගහනව.

    You must spread some Reputation around before giving it to Mayan19 again.
     
    Last edited:

    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    සම්පුර්ණ වැරැද්ද කොල්ලගේ.
    මට නම් කෙල්ලෙක් තාම බැනලත් නෑ බැන්නත් ගණන් ගන්නෙත් නෑ.
    මට නම් කෙල්ලෙක්ට හු*නවට වඩා software එකක් හදන ඒක ආතල්.

    Mu Nam Kollek Wenna Ba Wage..:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,049
    16,757
    113
    තෝ මගේ post වලට comment කරන්ඩ වත්. මාත් එක්ක කතා කරන්ඩ වත් එපා. හරිද.
    ඇත්තටම කියන්නනේ.
    තෝ මහ ජරාවක්. දන්නේ නැතුව හැම එකකටම කට ගහනව.

    You must spread some Reputation around before giving it to Mayan19 again.

    උඹ ඕවා ගණන් ගන්න ඵපා.උඹ හරියටම හරි.අපිත් කෙල්ලෝ හින්දා චාටර් උන උන්.දැන් තමා හිතෙන්නේ ඒ නාස්ති කරපු කාලයත් අපරාදේ කියලා..කෙල්ලෝ හොයාගන්න කවද බැරිද.ඒත් අපේ කාලය නාස්ති උනොත් අායෙත් ගන්න බැහැ.කොල්ලෙක් උනහම කරන්න ඕන කෙල්ලොන්ට ලව් කරන ඵක නෙමේ.තමන්ට ඉන්න ගෙයක්,වාහනයක්,ජොබ් ඵකක් ලබාගන්න ඵක.ලව් කරන්න කලින් ඕන තරම් දේවල් තියෙනවා කරන්න.good luck.:)