COC ගහන්න හිතක් තියෙනවා. ඒකට අවශ්‍ය පරිසරය හදාගන්න මොකක්දෝ සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් කරගන්න ඕන නේද? ඩ්රෝයිඩ්ද මොකදෝ එකක්? සමහර සොෆ්ට්වෙයාර් හරි යන්නෙත් නැහැ, සපෝට් කරන්නේ නැහැ. මට කියලා දෙන්න 
p.s bluestack wada naha

p.s bluestack wada naha
Last edited:
