DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    COC ගහන්න හිතක් තියෙනවා. ඒකට අවශ්‍ය පරිසරය හදාගන්න මොකක්දෝ සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් කරගන්න ඕන නේද? ඩ්රෝයිඩ්ද මොකදෝ එකක්? සමහර සොෆ්ට්වෙයාර් හරි යන්නෙත් නැහැ, සපෝට් කරන්නේ නැහැ. මට කියලා දෙන්න :baffled:


    p.s bluestack wada naha :lol:
     
    Last edited:

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මන් ට්‍රයි කරේ nox ප්ලේයර් එක දාල ගහන්න එක මදි වගේ.
    නෙට් සර්ච් කරලා බලහන්

    NOX එක වැඩ. මාත් ගැහුවෙ ඒකෙන්. ඇබ්බැහි වෙන සීන් එක නිසා මම අයින් කරලා දැම්මා. :lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    NOX එක වැඩ. මාත් ගැහුවෙ ඒකෙන්. ඇබ්බැහි වෙන සීන් එක නිසා මම අයින් කරලා දැම්මා. :lol:

    අප්පට හුඩු එහෙමද,මම දාන්න හදාදී වර්ෂන් එක පරණ කතාවක් කිව්වා.
    ඒ කියන්නේ මම nox එකට අලුත් අන්ද්රොයිඩ් os එකක් දාගන්න වෙයිද.
    එකේ ඩිෆෝල්ට් එන්නේ 4.4.4.2