එහෙම වෙන්න ඇති නේ බන්? ඒත් බන් ලඟපාත එහෙම එකක් නෑනේ බන්. සද්දයක් වත් ඇහෙන්නෑ. දැන් ටිකක් අඩුයි ඒත් කර කැවි කැවි හෙන සයස් එකට තියෙනව.![]()

ah me paththe nan beach party nisa loku flasher ekak allanawa ahasata.

මචන් උඹගෙ ලෙඩේට හොඳ මෙන්ටල් ඩොක්ට කෙනෙක් ඉන්නව චැනල් කරල බෙහෙත් ටිකක් ගනින්![]()

හෙන සයිස් එකට රවුමට කැරකෙනව කියන්නෙ අනිවා සංගීතයක් තමා බන්. ඔය දුර තියෙන එවෑ ලයිට් තමා බන් ඔය වදින්නෙ. කිලෝමීටර් ගානක් ඈත![]()

අඩේ එහෙනම් එහෙම වෙන්ටැ.![]()

එහෙම වෙන්න ඇති නේ බන්? ඒත් බන් ලඟපාත එහෙම එකක් නෑනේ බන්. සද්දයක් වත් ඇහෙන්නෑ. දැන් ටිකක් අඩුයි ඒත් කර කැවි කැවි හෙන සයස් එකට තියෙනව.![]()
ha ha Musical show ekak thamai ban . owa sehena durata penawa![]()

ආතල්නේ බන් බීච් එක පැත්තෙ එහෙම ඉන්නකොට?
බීච් පාටිවලට එහෙම යන්න පුලුවන්නෙ!!![]()

ඔයා හිතුවේ ඔරියන්තුමා පෘතුවිය වටලනවා කියලද![]()