eliyata bahala balapan ahasa

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මචන් උඹගෙ ලෙඩේට හොඳ මෙන්ටල් ඩොක්ට කෙනෙක් ඉන්නව චැනල් කරල බෙහෙත් ටිකක් ගනින්:lol::lol::lol::rofl::rofl:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එහෙම වෙන්න ඇති නේ බන්? ඒත් බන් ලඟපාත එහෙම එකක් නෑනේ බන්. සද්දයක් වත් ඇහෙන්නෑ. දැන් ටිකක් අඩුයි ඒත් කර කැවි කැවි හෙන සයස් එකට තියෙනව. :shocked:

    හෙන සයිස් එකට රවුමට කැරකෙනව කියන්නෙ අනිවා සංගීතයක් තමා බන්. ඔය දුර තියෙන එවෑ ලයිට් තමා බන් ඔය වදින්නෙ. කිලෝමීටර් ගානක් ඈත :yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ah me paththe nan beach party nisa loku flasher ekak allanawa ahasata.

    ආතල්නේ බන් බීච් එක පැත්තෙ එහෙම ඉන්නකොට?
    බීච් පාටිවලට එහෙම යන්න පුලුවන්නෙ!!:):P
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714
    113
    ඵකක් අල්ලගන්න බලපංකෝ..වාහනත් ගණන් ගිය ඵකේ පියාඹන පීරිසියකවත් යන්න පුුළුවන් ඵතකොට.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    හෙන සයිස් එකට රවුමට කැරකෙනව කියන්නෙ අනිවා සංගීතයක් තමා බන්. ඔය දුර තියෙන එවෑ ලයිට් තමා බන් ඔය වදින්නෙ. කිලෝමීටර් ගානක් ඈත :yes:

    අඩේ එහෙනම් එහෙම වෙන්ටැ. :dull:
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,780
    8,554
    113
    In Your Heart
    එහෙම වෙන්න ඇති නේ බන්? ඒත් බන් ලඟපාත එහෙම එකක් නෑනේ බන්. සද්දයක් වත් ඇහෙන්නෑ. දැන් ටිකක් අඩුයි ඒත් කර කැවි කැවි හෙන සයස් එකට තියෙනව. :shocked:

    ha ha Musical show ekak thamai ban . owa sehena durata penawa :rofl: