Car ganan wadi kare ayi?menna hethuwa

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,681
    46,048
    113
    නුසුදුස්සන් කාර් භාවිත කරන නිසා කාර් මිල වැඩි කළා

    BTI39153-2_fmt.jpg

    මෝටර් රථ මිල ඉහළ දැමීමට සිදුවූයේ අනවශ්‍ය පුද්ගලයන් භාවිත කරන නිසාවෙන් සහ රට තුළ මෝටර් රථ වැඩිවීමෙන් නිසා බවත්, ත්‍රිරෝද රථ මිල ඉහළ දමා ඇත්තේ රට තුළ ත්‍රිරෝද රථ වැඩිවීම මෙන්ම එම සංගම්වල ඉල්ලීම් අනුව බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසීය.

    ඒ මහතා එසේ පැවසුවේ. අද( 30දා) ගලේවෙල වහකෝට්ටේ කිතුණු පල්ලියේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    මෝටර් රථ භාවිත කළ යුත්තේ ඉහළ රැකියාවක් කරන හා යම් පැලැන්තියක පිරිසක් බවත්, මේ වනවිට මෝටර් රථ මිලදී ගැනීම රැල්ලකට ගොස් ඇති අතර, එකිනෙකාගේ අවශ්‍යතා හඳුනාගත යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    එසේ මෝටර් රථ මිලදී ගත යුත්තේ නියමාකාර සුදුස්සා තමාට ප්‍රකාශ කිරීමට නොහැකි බවත්, වාහනවල ඉහළ ගිය මිල ගණන් ගැසට් පත්‍රය පිටවන තුරු ප්‍රකාශ කිරීමට නොහැකි බවද හෙතෙම පැවසීය.

    “සුඛෝපභෝගි කාර් තමයි ගන්න බැරි එක කමක් නැහැ. සල්ලි තියන මිනිස්සු ගෙවලා ගනියි. සාමාන්‍ය කාර් ඒ තරම් වැඩිවීමක් දකින්න නැහැ. වාහන මිල වැඩි වුණාට කමක් නැහැ. මොකද දැන් ලංකාවේ කාර් වැඩියි. කොළඹ කුරුණෑගල යන්න බැහැ. වාහන ප්‍රමාණය වැඩියි. අනවශ්‍ය මිනිහත් කාර් ගන්නවා. එක සමාජයේ තරගයක් බවට පත්වෙලා. කාර් එකක් ගන්න ඕනේ රැකියාවේ හැටියට. සමාජයේ අවශ්‍යතාව අනුව ගත යුතුයි. හරියටම ඒ පිළිබඳව විස්තර කරන්න අමාරුයි.

    මගේ අවශ්‍යතාව නෙවෙයි තව කෙනෙකුට තියෙන්නේ. මට පෙනෙන හැටියට විශාල වාහන තොගයක් මේ රටට ගෙන්වලා තියෙනවා. පාරක යන්න බැහැ ඒ තරමට ත්‍රිරෝද රථ වැඩියි. සමහර වෙලාවට ඒ සංගම්වලින්ම ඉල්ලීම් කරනවා ත්‍රිරෝද රථ ගෙන්වුවා ඇති හයර් නැහැ කියනවා. ඉතිං ගෙන්වන ඒක අපිට නතර කරන්න බැහැ. උපක්‍රමශීලීව අපි ගාණ වැඩි කළා. එතකොට ඒවා ගන්න සංඛ්‍යාව සීමා වෙයි කියලා හිතනවා.’’ යැයි පවසා සිටියේය.

    549920_305143579553806_756551334_n.jpg

    :lol::lol::lol:
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    මූනම් මහ ගොන් හරකෙක, කටට බ්‍රේක් නෑ. ඔහේ කටට එන ඒවා කියනවා...:baffled::dull:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,681
    46,048
    113
    මුන්ගෙ මොලේ තමා මොලේ..

    :lol::lol:මේක තාමත් ප්‍රජාතාන්ත්‍රික රටක් නේද බන්?:rofl:වාහනයක් ගන්න පුළුවන් උසස් පැලැන්තියේ අයට විතරයි ලු..:rofl::rofl:කොහොමද මුන්ගේ තියෙන කුහක කම.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol::lol:මේක තාමත් ප්‍රජාතාන්ත්‍රික රටක් නේද බන්?:rofl:වාහනයක් ගන්න පුළුවන් උසස් පැලැන්තියේ අයට විතරයි ලු..:rofl::rofl:කොහොමද මුන්ගේ තියෙන කුහක කම.

    මේක පිස්සු උට්ටලා පාලනය කරන රටක් බන්.:dull:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,681
    46,048
    113
    ඕලෙවල් පාස් නැති ඇමතියෝ බෙන්ස් වල යන්නේ උන් අලි පුකෙන් ආපු හින්දා වෙන්න ඇති..ජනතාවට තමා ඔක්කොම නීති මේ පරයොන්ගේ:angry:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මල්ලී කාර් වැඩි වීම ඔයාලට අදාල නෑනේ.ඔයාල කරන පොඩි ජොබ්ස් දිහා බැලුවම ඔයාලට කොහොමත් ඔය වාහන වැඩිවීම බලපාන්නේ නෑ.මොකද ඔයාල ඔක්කොම රුපියල් විසිපන්දාහට අඩු මාසික වැ‍ටුප් ගන්න අය.එහෙම නැත්නම් ජොබ් එකක් නැතිව ඉන්න අයනේ.තව එකක් ඔයාලගෙන් 10%ක් විතර ඕනි නම් පනස් දාහට අඩු වැ‍ටුපක් ගන්නවා ඇති.බස් එකෙත් යන්න සල්ලි නැති අයනේ.ඔයාලා කෝල් චාජස් ශත හතලිහකින් වැඉ කරාම ඒක දරා ගන්න බැරි නම් හයිබ්‍රිඩ් ප්‍රිසස් ඔයාලට අදාල නෑ.වාහනයක් ගන්නවනම් අඩුම ගානේ රුපියල් පනස්දාහක හැටදාහක මාසික ලීස් එකක්වත් මදි.බොරුවට වාහන ගැන ත්‍රෙඩ් දාන්නෙ නැතිව ඉන්න
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    වාහන ගනන් අඩු නිසා හිගන්නො ප්‍රියස් අරගෙන සිංහලේ කියලා පිටිපස්සෙ ස්ටිකර් ගහගෙන යනවා. දැන් ඕවා අඩු වෙයි