මචන් අපේ area එකේ දැන් promotion එකක් යනවා old copper connection ඉදන් fiber වලට මාරු වෙන්න පුළුවන් 7500/= + Vat% එක්ක.මම මාරු වෙන්න බැලුවේ.තාව cord-less telephone එකක් free දෙන්වා කිවුවා.
මචන් අවුල තියෙන්නේ දැනට මම router එක්ක තාව 3 telephone line parallel ඇදලා තියෙනවා ඔය කබරේට කුසියට වගේ.ඒවාට අචුල්ක් වෙනවද දැන් මේක ගන්න කොට?
current නැති වෙලාවට telephone use කරන්න බැ නේද ?

මචන් අවුල තියෙන්නේ දැනට මම router එක්ක තාව 3 telephone line parallel ඇදලා තියෙනවා ඔය කබරේට කුසියට වගේ.ඒවාට අචුල්ක් වෙනවද දැන් මේක ගන්න කොට?

current නැති වෙලාවට telephone use කරන්න බැ නේද ?

1 bill wunata mchn tax wadi 
oka okunge trick ekakda koheda data tikata kelinna