fiber line එක අදින්නෙ නෝමල් ලයින් එක අදින විදියටම කනු උඩින්ද? මොකක් හරි වෙලා ලයින් එක කැඩුනොත් මොකද වෙන්නෙ?![]()
දැං තියන විදිහට අපිට වයර් එක අමුනලා හදාගන්න පුලුවන් ලයින් එක කැඩුනොත්. Fiber ලයින් එක ඔහොම අමුනන්න බෑ නේද ඒකයි ඇහුවෙ![]()
machan kanuwe idan cable adinne ara loop dena pot eke idan ethakota fiber cable eka kadunoth ethana idan adinna wenawa mama hithanne


ubata kohe hari wena place ehekata aran yanda puluwan oni wunoth vire eka kadaganen nathuwa 

thanks machan..


