තෑන්ක්ස් මචන්....
මේ සෙනසුරාදා මොකෝ වෙන්නේ....කොට්ටෝරුව මොකුත් කිව්වද![]()
කීවා.. සෙනසුරාදා හවස මගේ නෑනා කෙනෙක් එනවා මස්සිනාව බලන්න

මල්ලිගේ ගෑල්ලමයගේ ගෙදර ඈයෝ අපේ ගෙදර එනවා බන්...

තෑන්ක්ස් මචන්....
මේ සෙනසුරාදා මොකෝ වෙන්නේ....කොට්ටෝරුව මොකුත් කිව්වද![]()


මේ සෙනසුරාදා බීමට නියමිතය...
තොපිත් එක්ක නෙමෙයි.. අර එස්කුට්ට එක්ක...
අදාල නැතුව ඇති නේද...![]()

මෙන්න බුලට්!!!
අංක 10ම තියනවා...![]()

ඒ ඌ ජීවත් වෙලා ඉන්නවද බං?![]()

තාම ඉන්නවා.. සැනසුරාදා පොරගෙ ප්රීෂූට් එකක් කරනවා මවුන්ට් බීච් එකේ....![]()

උන් දෙන්නගෙ.. එස්කුට්ට සහ එස්කුට්ටි![]()

උදේ කීයටද සෙට් වෙන්නේ?
මං එන්නම්![]()


උදේ 6-8.. පැය දෙකයි..
එපා.. එන්න එපා..
මම වෙන එකෙක්ට එන්න කියල ඉවරයි..![]()


එන්නෑ....
ගහගනිං තනියම ගිහිල්ලා..![]()

හරියට ම මම යන වෙලාවට ම දාපිය අවලමා!!!!රයිඩරයව අල්ල ගත්තා..
දවස් 04කින් කිරියට ලොග් වෙලා නෑ වාහේ...
හෙට උදේ හරියටම එකොලහට ත්රෙඩ් එක දාන්න කතිකාකර ගත්තා..


වෙන එකෙක් එනවා කිව්වා.. ඌ ෂූවර් එකටම එනවා.. පොලු නැහැ..![]()

හරියට ම මම යන වෙලාවට ම දාපිය අවලමා!!!!![]()


හරියට ම මම යන වෙලාවට ම දාපිය අවලමා!!!!![]()



කිඹුල යන ටයිම් එකම බලල වැඩේ දෙන්න දාගත්ත පෙරාට අපගේ උත්තමාචාරය![]()
අයියා යන්නේ 11.15ට විතර නේහ්...
අදත් මට කෝල් කරලා ලයින් එකේ ඉන්න ගමන්ම "කෙල්ලනේ දොර වහගනිව්" කියනකොට වෙලාව 11.15යි...
"කෙල්ලනේ දොර වහගනිව්"
මාර වචනේ අප්පා... ඒක කියනකොට මට නිකන් මොකද්ද මෙවුවා එකක් උනා...![]()