බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තෑන්ක්ස් මචන්....:baffled:

    මේ සෙනසුරාදා මොකෝ වෙන්නේ....කොට්ටෝරුව මොකුත් කිව්වද:D

    කීවා.. සෙනසුරාදා හවස මගේ නෑනා කෙනෙක් එනවා මස්සිනාව බලන්න :D
    මල්ලිගේ ගෑල්ලමයගේ ගෙදර ඈයෝ අපේ ගෙදර එනවා බන්... :sorry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ සෙනසුරාදා බීමට නියමිතය...
    තොපිත් එක්ක නෙමෙයි.. අර එස්කුට්ට එක්ක...:cool::cool:
    අදාල නැතුව ඇති නේද...:baffled::baffled:

    ඒ ඌ ජීවත් වෙලා ඉන්නවද බං? :eek:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රයිඩරයව අල්ල ගත්තා..
    දවස් 04කින් කිරියට ලොග් වෙලා නෑ වාහේ...

    හෙට උදේ හරියටම එකොලහට ත්‍රෙඩ් එක දාන්න කතිකාකර ගත්තා..
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රයිඩරයව අල්ල ගත්තා..
    දවස් 04කින් කිරියට ලොග් වෙලා නෑ වාහේ...

    හෙට උදේ හරියටම එකොලහට ත්‍රෙඩ් එක දාන්න කතිකාකර ගත්තා..
    හරියට ම මම යන වෙලාවට ම දාපිය අවලමා!!!!:angry::angry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හරියට ම මම යන වෙලාවට ම දාපිය අවලමා!!!!:angry::angry:

    :confused:
    අයියා යන්නේ 11.15ට විතර නේහ්...
    අදත් මට කෝල් කරලා ලයින් එකේ ඉන්න ගමන්ම "කෙල්ලනේ දොර වහගනිව්" කියනකොට වෙලාව 11.15යි... :rofl:

    "කෙල්ලනේ දොර වහගනිව්"
    මාර වචනේ අප්පා... ඒක කියනකොට මට නිකන් මොකද්ද මෙවුවා එකක් උනා... :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කිඹුල යන ටයිම් එකම බලල වැඩේ දෙන්න දාගත්ත පෙරාට අපගේ උත්තමාචාරය:baffled::baffled:

    අදාලද අපි දෙන්නගේ කතා??
    අදාල නෑ නේ???
    අනිවැබපඑය
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :confused:
    අයියා යන්නේ 11.15ට විතර නේහ්...
    අදත් මට කෝල් කරලා ලයින් එකේ ඉන්න ගමන්ම "කෙල්ලනේ දොර වහගනිව්" කියනකොට වෙලාව 11.15යි... :rofl:

    "කෙල්ලනේ දොර වහගනිව්"
    මාර වචනේ අප්පා... ඒක කියනකොට මට නිකන් මොකද්ද මෙවුවා එකක් උනා... :rofl:



    දතක් ගලෝගන්න තියෙනවා.. හෙට මාළඹේ පැත්තට යන්න ඕනි 11 ට විතර
    q9NCf.png