ow poddak sankeernai eka ban he he
hena hellak thiyenawa
ඕක කියවන්න වෙනම දවසක් නිවාඩුවක් දාල ඉන්න වෙනවා 
ow poddak sankeernai eka ban he he
hena hellak thiyenawa
ඕක කියවන්න වෙනම දවසක් නිවාඩුවක් දාල ඉන්න වෙනවා 
patta dukak enne. koi kaale indanda api balagena inne fiber enakan.![]()

patta dukak enne. koi kaale indanda api balagena inne fiber enakan.![]()

patta dukak enne. koi kaale indanda api balagena inne fiber enakan.![]()

බිලෙන්ම තුන්පාරක් කැපෙන්න හදා ගන්න පුළුවන් ... අලුත් නොම්බරයක් තමයි දෙන්නේ .... මම කිව්වා බෑ පරණ නම්බර් කෑල්ලටම ඕනේ කියල ..... ඌ කිව්වා එහෙනම් කේබල් ඔක්කොම ඇදල වැඩේ ඉවර උනාට පස්සේ ලයින් එක අප් උනාට පස්සේ පරන එක කැන්සොල් කරල මේකට දාගන්න කියල ... එහෙම කෙරුවත් සතියක් විතර යයි යයි කියල (රබර් සතියක් වෙයිද දන්නේ නෑ )බැරි වෙලාවත් අලුත් නොම්බරේට OK එක දුන්නොත් රෙන්ටල් දෙකයි ... 

ලයින් එක කෙල උනොත් හදන්න යන වෙලාව ඇහුව .. වැඩේට අත ගැහුවේ මෑතක නිසා ටික දවසක් යයි කිව්වා ටික කාලෙකින් ඒව ඔක්කොම හරියයි කිව්වා .... මගේ පරණ ලයින් එක හෙට උදේ කපනව කිව්වා සතියකින් කේබල් දාල ඔක්කොම සැට් කරනව කිව්වා පරණ ලයින් එකටම .... පොඩි පොඩි හුට පටස් ටිකක් නම් තියනව ඔය කරන්ට් යනවා වගේ දේවල් අව්ලක් නෑ ලංකාවනේ .... 
මෙන්න මේකයි මම ඔය ලබ්බ ගැන අහන්න ගියා ..... පරණ ලයින් එකක් තියන නිසා ඒ පැත්තෙන් තමයි ඇහුවේ ..... 7000 යි කිව්වට 7500 යි ඕන් ඈ ....බිලෙන්ම තුන්පාරක් කැපෙන්න හදා ගන්න පුළුවන් ... අලුත් නොම්බරයක් තමයි දෙන්නේ .... මම කිව්වා බෑ පරණ නම්බර් කෑල්ලටම ඕනේ කියල ..... ඌ කිව්වා එහෙනම් කේබල් ඔක්කොම ඇදල වැඩේ ඉවර උනාට පස්සේ ලයින් එක අප් උනාට පස්සේ පරන එක කැන්සොල් කරල මේකට දාගන්න කියල ... එහෙම කෙරුවත් සතියක් විතර යයි යයි කියල (රබර් සතියක් වෙයිද දන්නේ නෑ )බැරි වෙලාවත් අලුත් නොම්බරේට OK එක දුන්නොත් රෙන්ටල් දෙකයි ...
ලයින් එක කෙල උනොත් හදන්න යන වෙලාව ඇහුව .. වැඩේට අත ගැහුවේ මෑතක නිසා ටික දවසක් යයි කිව්වා ටික කාලෙකින් ඒව ඔක්කොම හරියයි කිව්වා .... මගේ පරණ ලයින් එක හෙට උදේ කපනව කිව්වා සතියකින් කේබල් දාල ඔක්කොම සැට් කරනව කිව්වා පරණ ලයින් එකටම .... පොඩි පොඩි හුට පටස් ටිකක් නම් තියනව ඔය කරන්ට් යනවා වගේ දේවල් අව්ලක් නෑ ලංකාවනේ ....
![]()

මට කිව්ව එක හදන්න set කරන්න කිසිම ඩවුන් ටයිම් එකක් නැහැ කියල...යකෝ සතියක් වැඩ කරන්නේ නැතුව ඉන්නද මේක හදනකන්? මල මගුලයි...![]()

අඩුම දවස් 5ක් ඕනේ කිව්වා බන් නුවර නේ ඒක වෙන්ට ඇති අඩුම දවස් 5ක් ඕනේ කිව්වා බන් නුවර නේ ඒක වෙන්ට ඇති

එකද දන්නේ නැහැ...එහෙම උනොත් නම් මම එපා කියනවා..සතියක් වැඩ නොකර හිටියොත් මල කෙලියක් වෙන්නේ...මාව හොයාගෙන ගෙදරට එයි ක්ලයන්ට් ලා 
එකද දන්නේ නැහැ...එහෙම උනොත් නම් මම එපා කියනවා..සතියක් වැඩ නොකර හිටියොත් මල කෙලියක් වෙන්නේ...මාව හොයාගෙන ගෙදරට එයි ක්ලයන්ට් ලා
![]()
මේකයි කොරන්ට වෙන්නේ වෙනම ලයින් එකක් අරගෙන ඒ ලයින් එක අප් උනාට පස්සේ පරණ එක හබක් කරල පරණ number එක ඕකට දාගන්න ... රෙන්ටල් එක මාස දෙකක් විතර ගෙවන්න වෙයි

staff offer banමචන් මේ rs25 per gb කියල තියෙන්නේ සිරාද? නැත්නම් ටයිපින් මිස්ටේක් එකක්ද?