SLT Fiber Optic

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,635
    33,815
    113
    SLT Fiber ගත්තු පින්වතෙක් Router එකේ සහ අනෙකුත් උපකරණවල පැහැදිලි Photos දාපන්කෝ අපිට බලාගන්න. පිං සිද්ධ වෙයි
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මෙන්න මේකයි මම ඔය ලබ්බ ගැන අහන්න ගියා ..... පරණ ලයින් එකක් තියන නිසා ඒ පැත්තෙන් තමයි ඇහුවේ ..... 7000 යි කිව්වට 7500 යි ඕන් ඈ .... :shocked: බිලෙන්ම තුන්පාරක් කැපෙන්න හදා ගන්න පුළුවන් ... අලුත් නොම්බරයක් තමයි දෙන්නේ .... මම කිව්වා බෑ පරණ නම්බර් කෑල්ලටම ඕනේ කියල ..... ඌ කිව්වා එහෙනම් කේබල් ඔක්කොම ඇදල වැඩේ ඉවර උනාට පස්සේ ලයින් එක අප් උනාට පස්සේ පරන එක කැන්සොල් කරල මේකට දාගන්න කියල ... එහෙම කෙරුවත් සතියක් විතර යයි යයි කියල (රබර් සතියක් වෙයිද දන්නේ නෑ )බැරි වෙලාවත් අලුත් නොම්බරේට OK එක දුන්නොත් රෙන්ටල් දෙකයි ... :shocked::shocked::yes: ලයින් එක කෙල උනොත් හදන්න යන වෙලාව ඇහුව .. වැඩේට අත ගැහුවේ මෑතක නිසා ටික දවසක් යයි කිව්වා ටික කාලෙකින් ඒව ඔක්කොම හරියයි කිව්වා .... මගේ පරණ ලයින් එක හෙට උදේ කපනව කිව්වා සතියකින් කේබල් දාල ඔක්කොම සැට් කරනව කිව්වා පරණ ලයින් එකටම .... පොඩි පොඩි හුට පටස් ටිකක් නම් තියනව ඔය කරන්ට් යනවා වගේ දේවල් අව්ලක් නෑ ලංකාවනේ .... :P

    තවදෙයක් රවුටරේ ඉදල CAT 5 ලනුව අදින්නේ වැඩිම 20M ඔන් ඈ ඉතුරු ටිකට ගෙවන්න වෙයි
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මෙන්න මේකයි මම ඔය ලබ්බ ගැන අහන්න ගියා ..... පරණ ලයින් එකක් තියන නිසා ඒ පැත්තෙන් තමයි ඇහුවේ ..... 7000 යි කිව්වට 7500 යි ඕන් ඈ .... :shocked: බිලෙන්ම තුන්පාරක් කැපෙන්න හදා ගන්න පුළුවන් ... අලුත් නොම්බරයක් තමයි දෙන්නේ .... මම කිව්වා බෑ පරණ නම්බර් කෑල්ලටම ඕනේ කියල ..... ඌ කිව්වා එහෙනම් කේබල් ඔක්කොම ඇදල වැඩේ ඉවර උනාට පස්සේ ලයින් එක අප් උනාට පස්සේ පරන එක කැන්සොල් කරල මේකට දාගන්න කියල ... එහෙම කෙරුවත් සතියක් විතර යයි යයි කියල (රබර් සතියක් වෙයිද දන්නේ නෑ )බැරි වෙලාවත් අලුත් නොම්බරේට OK එක දුන්නොත් රෙන්ටල් දෙකයි ... :shocked::shocked::yes: ලයින් එක කෙල උනොත් හදන්න යන වෙලාව ඇහුව .. වැඩේට අත ගැහුවේ මෑතක නිසා ටික දවසක් යයි කිව්වා ටික කාලෙකින් ඒව ඔක්කොම හරියයි කිව්වා .... මගේ පරණ ලයින් එක හෙට උදේ කපනව කිව්වා සතියකින් කේබල් දාල ඔක්කොම සැට් කරනව කිව්වා පරණ ලයින් එකටම .... පොඩි පොඩි හුට පටස් ටිකක් නම් තියනව ඔය කරන්ට් යනවා වගේ දේවල් අව්ලක් නෑ ලංකාවනේ .... :P

    මට කිව්ව එක හදන්න set කරන්න කිසිම ඩවුන් ටයිම් එකක් නැහැ කියල...යකෝ සතියක් වැඩ කරන්නේ නැතුව ඉන්නද මේක හදනකන්? මල මගුලයි...:oo:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මට කිව්ව එක හදන්න set කරන්න කිසිම ඩවුන් ටයිම් එකක් නැහැ කියල...යකෝ සතියක් වැඩ කරන්නේ නැතුව ඉන්නද මේක හදනකන්? මල මගුලයි...:oo:

    :shocked::shocked::shocked: අඩුම දවස් 5ක් ඕනේ කිව්වා බන් නුවර නේ ඒක වෙන්ට ඇති
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    :shocked::shocked::shocked: අඩුම දවස් 5ක් ඕනේ කිව්වා බන් නුවර නේ ඒක වෙන්ට ඇති

    :oo::oo: එකද දන්නේ නැහැ...එහෙම උනොත් නම් මම එපා කියනවා..සතියක් වැඩ නොකර හිටියොත් මල කෙලියක් වෙන්නේ...මාව හොයාගෙන ගෙදරට එයි ක්ලයන්ට් ලා :rofl:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    :oo::oo: එකද දන්නේ නැහැ...එහෙම උනොත් නම් මම එපා කියනවා..සතියක් වැඩ නොකර හිටියොත් මල කෙලියක් වෙන්නේ...මාව හොයාගෙන ගෙදරට එයි ක්ලයන්ට් ලා :rofl:

    මේකයි කොරන්ට වෙන්නේ වෙනම ලයින් එකක් අරගෙන ඒ ලයින් එක අප් උනාට පස්සේ පරණ එක හබක් කරල පරණ number එක ඕකට දාගන්න ... රෙන්ටල් එක මාස දෙකක් විතර ගෙවන්න වෙයි
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මේකයි කොරන්ට වෙන්නේ වෙනම ලයින් එකක් අරගෙන ඒ ලයින් එක අප් උනාට පස්සේ පරණ එක හබක් කරල පරණ number එක ඕකට දාගන්න ... රෙන්ටල් එක මාස දෙකක් විතර ගෙවන්න වෙයි

    මාස 6ක් යනකම් රෙන්ටල් එක ෆ්‍රී කියල කවුද කිව්ව නේද මේකේ? :D
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,635
    33,815
    113
    SLT Fiber ගත්තු පින්වතෙක් Router එකේ සහ අනෙකුත් උපකරණවල පැහැදිලි Photos දාපන්කෝ අපිට බලාගන්න. පිං සිද්ධ වෙයි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    a8oZWu7.png