Yellow gold /White Gold /Rose Gold අතරින් gift විදියට දෙන්න හොදම වර්ගය මොකක්ද මචං. දැන් 18 k white gold පව්මක් කියක් විතර වෙනවද .rose gold පව්මක් කියක් විතර වෙනවද ලොකු උදව්වක් දන්නවනම් කියහන්. ගන්න හොද තැනක් දන්නවනම් එකත් කියන්න