වාහන මිල වැඩි කරල රටේ වාහන තද බදය අඩු කරන්න බැහ. අද වාහන මිනිස්සු ගන්නෙ ඇත්තටම අයෝජනයක් ලෙසයි. ඒ කියන්නෙ වැඩි මිලට කවද හරි විකුනන්න.
යුරෝපයේ අළුත් වාහනයක් ගන්න කොට දෙපාරක් හිතන්න වෙනවා. අද ගත්ත එක හෙට විකුණන්න වෙන්නෙ 75% විතරයි. වාහන ඒතරමටම අඩුයි. හැමෝටම ගන්න පුළුවන්. ඒත් පාවිච්චි කරන්න අමාරුයි. Parking , Road TAX එහෙම පට්ට ගනන්. Public Transport 100% ලේසිය. මම යුරෝපයේ අවුරුදු 8ක් ඉන්නවාග තාමත් වාහනයක් ගත්තෙ නැහ. මෙහේ ලක්‍ෂ 4 කට හොද පාවිච්චි කරපු 2011 වාහනයක් ගන්න පුළුවන්... ඒත් වැඩක් නැහ අරන්. අපි අළුත් වාහනයක් මෙ ගන්නෙ ආයෙත් විකුනන්න බලාගෙන නෙමෙයි.
අපේ රජයට කළයුත්තෙ වාහන මිළ පට්ට ලෙස අඩුකරල,
එ් වගේ වැඩ ටිකක් දැම්මනම් මිනිස්සු වාහන පාවිච්චි කරන්නෙ දුර ගමනක් හො අත්‍යවශ්‍ය වැඩකදී පමණයි

- කොළඹට එන වාහන වලට අය කිරීමක්
- Road TAX
- හැම නගරයකම පාර අයින්වල නැවත් වීමට අය කිරීම
- ටයර් වල මිල ඉහල දැමීම
- දුම් පරික්‍ෂාව අනිවාර්ය කිරීම (මිළ වැඩි කිරීම)
- රක්‍ෂණය වැඩි කිරීම

Last edited: