වාහන

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,919
    2,025
    113
    වාහන මිල වැඩි කරල රටේ වාහන තද බදය අඩු කරන්න බැහ. අද වාහන මිනිස්සු ගන්නෙ ඇත්තටම අයෝජනයක් ලෙසයි. ඒ කියන්නෙ වැඩි මිලට කවද හරි විකුනන්න.
    යුරෝපයේ අළුත් වාහනයක් ගන්න කොට දෙපාරක් හිතන්න වෙනවා. අද ගත්ත එක හෙට විකුණන්න වෙන්නෙ 75% විතරයි. වාහන ඒතරමටම අඩුයි. හැමෝටම ගන්න පුළුවන්. ඒත් පාවිච්චි කරන්න අමාරුයි. Parking , Road TAX එහෙම පට්ට ගනන්. Public Transport 100% ලේසිය. මම යුරෝපයේ අවුරුදු 8ක් ඉන්නවාග තාමත් වාහනයක් ගත්තෙ නැහ. මෙහේ ලක්‍ෂ 4 කට හොද පාවිච්චි කරපු 2011 වාහනයක් ගන්න පුළුවන්... ඒත් වැඩක් නැහ අරන්. අපි අළුත් වාහනයක් මෙ ගන්නෙ ආයෙත් විකුනන්න බලාගෙන නෙමෙයි.


    අපේ රජයට කළයුත්තෙ වාහන මිළ පට්ට ලෙස අඩුකරල,
    • කොළඹට එන වාහන වලට අය කිරීමක්
    • Road TAX
    • හැම නගරයකම පාර අයින්වල නැවත් වීමට අය කිරීම
    • ටයර් වල මිල ඉහල දැමීම
    • දුම් පරික්‍ෂාව අනිවාර්ය කිරීම (මිළ වැඩි කිරීම)
    • රක්‍ෂණය වැඩි කිරීම

    එ් වගේ වැඩ ටිකක් දැම්මනම් මිනිස්සු වාහන පාවිච්චි කරන්නෙ දුර ගමනක් හො අත්‍යවශ්‍ය වැඩකදී පමණයි
     
    Last edited:

    KELAUNA77

    Member
    May 10, 2016
    68
    4
    0
    methana tiyenne thanikara boruwa machan. wahana wadilu ,hamoma car gannawalu. eka eka baila kiyanawa.

    munta aththatama ona wela tiyenne imports walata raten eliyata yana salli adu karanna. oka nokiya eka eka gon katha kiyanawa tv eke.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,129
    113
    Gotland
    ඔහොම හිතන දේශපාලකයෝ කොහෙද බං ලංකාවේ. පකේ රටක් මේක
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,129
    113
    Gotland
    methana tiyenne thanikara boruwa machan. wahana wadilu ,hamoma car gannawalu. eka eka baila kiyanawa.

    munta aththatama ona wela tiyenne imports walata raten eliyata yana salli adu karanna. oka nokiya eka eka gon katha kiyanawa tv eke.

    3 විල් වැඩි කියල ඊට අඩු මුදලට වෙන වාහනයක් දෙනවලු. ඒවා උඩින් වෙන්න ඕනා යන්නේ
    එක එක පොන්නයාගේ පව්ද්ගලික ලාබය + ලක්ස 10ක් ඉන්දියන් කාරයොන්ට ජොබ් ඇති කිරීම
     

    KELAUNA77

    Member
    May 10, 2016
    68
    4
    0
    3 විල් වැඩි කියල ඊට අඩු මුදලට වෙන වාහනයක් දෙනවලු. ඒවා උඩින් වෙන්න ඕනා යන්නේ
    එක එක පොන්නයාගේ පව්ද්ගලික ලාබය + ලක්ස 10ක් ඉන්දියන් කාරයොන්ට ජොබ් ඇති කිරීම

    therumak na machan kiyala. honda gaanak hambawenna ati okata. kohomat thaman goda yaame theorya ne tiyenne politics wala.

    api unta paadam ugannanna kiyala ilanga chanden wena ekkta denawa. unuth ita passe awit apita hukoonawa. hamadama une okane.
     

    KELAUNA77

    Member
    May 10, 2016
    68
    4
    0
    swaarthaya padanam una samajene bn. anikata hena gahuwat kamak na thaman goda gihin. waahana gattu un wadi unaata kamati,gatte nathi un akamathi.

    traffic wedi pare yanna ba kiyana godak unta waahana tiyenawa. eth uuta athal eke kelagena yanna tiena chance nati wenawa hamoma wahana gattot. itin wahana wadi una eka hondailu.
     
    Last edited: