SLT Fiber ගත්තු පින්වතෙක් Router එකේ සහ අනෙකුත් උපකරණවල පැහැදිලි Photos දාපන්කෝ අපිට බලාගන්න. පිං සිද්ධ වෙයි
matath ona fiber..
machan adsl tp link router ekata set karanna bari da oya magula

Wennapuwatath Fiber deeepiyaw..![]()
matath ona fiber..
![]()
machan adsl tp link router ekata set karanna bari da oya magula
![]()
![]()
![]()

![]()
apita dunne normal phone ekak.. cordless ekak nemei
![]()
apita dunne normal phone ekak.. cordless ekak nemei
fiber line eka router ekatama direct yanawa. biththiye gahala thiyenne paare indala ena drop cable eka end wena box eka.. ethana idala fiber patch cord (yellow color) ekakin router ekata connect karanawa..අර 3OPP label එක ගහල තියෙන එකේද මචන් fiber to Ethernet, media converter unit එක තියෙන්නේ ? නැත්නම් router එකටමද fiber එක direct යන්නේ ?
පාරේ තියෙන කණුවෙ ඉදන් එන ෆයිබර් කේබල් එක. කහ පාට Optical Fiber Patchcord ekata convert වෙන්නෙ ඔය unit එකේදී ඒ කේබල් එක තමා Router එකට connect වෙන්නේ. ඕක ඇතුලේ සර්කිට් මොකුත් නැහැ. පස්සේ කේස් එක ගලවලා pic එකක් දාන්නම්.මම හෙට අනිද්දා full video project එකක් දාන්නම්. කේබල් කනෙක්ට් කරන විදිහ ගැනයි Router එක Configer කරගන්න විදිහ ගැනයි. කරන් ගිහාම Router එක පැය 6 ක් දක්වා ON එකේ තියාගන්න පුලුවන් විදිහ හා Router එකේ තියෙන අනෙක් පහසුකම් ගැන.

fiber line eka router ekatama direct yanawa. biththiye gahala thiyenne paare indala ena drop cable eka end wena box eka.. ethana idala fiber patch cord (yellow color) ekakin router ekata connect karanawa..
oya biththiye gahala thiyena ekata amatharawa thawa box ekak eliyeth gahanawa.. mokak hari wela cable eka kadunoth ehema service karanna puluwan wenna eken cable eka cut karanna puluwan..
පාරේ තියෙන කණුවෙ ඉදන් එන ෆයිබර් කේබල් එක. කහ පාට Optical Fiber Patchcord ekata convert වෙන්නෙ ඔය unit එකේදී ඒ කේබල් එක තමා Router එකට connect වෙන්නේ. ඕක ඇතුලේ සර්කිට් මොකුත් නැහැ. පස්සේ කේස් එක ගලවලා pic එකක් දාන්නම්.මම හෙට අනිද්දා full video project එකක් දාන්නම්. කේබල් කනෙක්ට් කරන විදිහ ගැනයි Router එක Configer කරගන්න විදිහ ගැනයි. කරන් ගිහාම Router එක පැය 6 ක් දක්වා ON එකේ තියාගන්න පුලුවන් විදිහ හා Router එකේ තියෙන අනෙක් පහසුකම් ගැන.

Current giyama e kiyanne awulak wenne nadda?![]()
Naha. Eka UPS ekak. Habai oya dakala thiyena widehe ekak nemei. Oka harinam Teclecom Eken denna one. Passe Deida Dannaha.

ithin ban router ekata current eka na kiyanne oken ena phone line ekath weda karanne naමම දැන් කෝල් කරා...හත් වෙනිදලු ප්‍රොමෝෂන් එක ඉවර වෙන්නේ...ඊට පස්සේ එන්නේ කිව්වේ...මගුල..දැන් උබ කියන්නේ මුන් මේ දෙන රවුටර් එක කරන්ට් ගිය වෙලාවට වැඩ ද? ටෙලිකොම් එකෙන් නම් කිව්වේ කරන්ට් නැති වෙලාවට කියල අවුලක් වෙන්නේ නැහැ...මොකද ඒ එන ලයින් එක එක්ස්චේන්ජ් එකද මොකක් ද එකකටයි, රවුටර් එකටයි දෙකටම එනවා කියල...එතකොට කරන්ට් නැත්තම් රවුටර් එක විතරලු වැඩ කරන්නේ නැත්තේ...![]()

ithin ban router ekata current eka na kiyanne oken ena phone line ekath weda karanne na![]()