SLT Fiber Optic

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,635
    33,815
    113
    SLT Fiber ගත්තු පින්වතෙක් Router එකේ සහ අනෙකුත් උපකරණවල පැහැදිලි Photos දාපන්කෝ අපිට බලාගන්න. පිං සිද්ධ වෙයි
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    818
    113
    In La Srinka

    dQTa3cdl.jpg

    apita dunne normal phone ekak.. cordless ekak nemei
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,472
    5,858
    113
    Wennapuwatath Fiber deeepiyaw.. :( :( matath ona fiber.. :( :( machan adsl tp link router ekata set karanna bari da oya magula :D :D :D
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,635
    33,815
    113
    dQTa3cdl.jpg

    apita dunne normal phone ekak.. cordless ekak nemei

    තෑන්ක්ස් ෆොටෝ එක දැම්මට. මේකේ Port තියෙන පැත්තේ ෆොටෝ එකක් දාපන්කෝ. ගෙදරට ෆයිබර් කේබල් දෙකක් එනවද? කේබල් එක කෙලින්ම රවුටරේට ද සම්බන්ධ වෙන්නේ නැත්නම් ඊට කලින් මොකක් හරි උපකරනයක් තියෙනවද?
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,483
    962
    113
    SLT Fiber ගත්තු පින්වතෙක් Router එකේ සහ අනෙකුත් උපකරණවල පැහැදිලි Photos දාපන්කෝ අපිට බලාගන්න. පිං සිද්ධ වෙයි

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,483
    962
    113
    SLT Fiber ගත්තු පින්වතෙක් Router එකේ සහ අනෙකුත් උපකරණවල පැහැදිලි Photos දාපන්කෝ අපිට බලාගන්න. පිං සිද්ධ වෙයි

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අර 3OPP label එක ගහල තියෙන එකේද මචන් fiber to Ethernet, media converter unit එක තියෙන්නේ ? නැත්නම් router එකටමද fiber එක direct යන්නේ ?
     
    Last edited:

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    818
    113
    In La Srinka
    අර 3OPP label එක ගහල තියෙන එකේද මචන් fiber to Ethernet, media converter unit එක තියෙන්නේ ? නැත්නම් router එකටමද fiber එක direct යන්නේ ?
    fiber line eka router ekatama direct yanawa. biththiye gahala thiyenne paare indala ena drop cable eka end wena box eka.. ethana idala fiber patch cord (yellow color) ekakin router ekata connect karanawa..

    oya biththiye gahala thiyena ekata amatharawa thawa box ekak eliyeth gahanawa.. mokak hari wela cable eka kadunoth ehema service karanna puluwan wenna eken cable eka cut karanna puluwan..
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,483
    962
    113
    පාරේ තියෙන කණුවෙ ඉදන් එන ෆයිබර් කේබල් එක. කහ පාට Optical Fiber Patchcord ekata convert වෙන්නෙ ඔය unit එකේදී ඒ කේබල් එක තමා Router එකට connect වෙන්නේ. ඕක ඇතුලේ සර්කිට් මොකුත් නැහැ. පස්සේ කේස් එක ගලවලා pic එකක් දාන්නම්.මම හෙට අනිද්දා full video project එකක් දාන්නම්. කේබල් කනෙක්ට් කරන විදිහ ගැනයි Router එක Configer කරගන්න විදිහ ගැනයි. කරන් ගිහාම Router එක පැය 6 ක් දක්වා ON එකේ තියාගන්න පුලුවන් විදිහ හා Router එකේ තියෙන අනෙක් පහසුකම් ගැන.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ

    Current giyama e kiyanne awulak wenne nadda? :D
     
    එල එල මචන්. දාපන්කෝ අපිටත් බලන්න වැඩ කිඩ ටික :D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Naha. Eka UPS ekak. Habai oya dakala thiyena widehe ekak nemei. Oka harinam Teclecom Eken denna one. Passe Deida Dannaha.

    මම දැන් කෝල් කරා...හත් වෙනිදලු ප්‍රොමෝෂන් එක ඉවර වෙන්නේ...ඊට පස්සේ එන්නේ කිව්වේ...මගුල..දැන් උබ කියන්නේ මුන් මේ දෙන රවුටර් එක කරන්ට් ගිය වෙලාවට වැඩ ද? ටෙලිකොම් එකෙන් නම් කිව්වේ කරන්ට් නැති වෙලාවට කියල අවුලක් වෙන්නේ නැහැ...මොකද ඒ එන ලයින් එක එක්ස්චේන්ජ් එකද මොකක් ද එකකටයි, රවුටර් එකටයි දෙකටම එනවා කියල...එතකොට කරන්ට් නැත්තම් රවුටර් එක විතරලු වැඩ කරන්නේ නැත්තේ...:oo::oo:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    818
    113
    In La Srinka
    මම දැන් කෝල් කරා...හත් වෙනිදලු ප්‍රොමෝෂන් එක ඉවර වෙන්නේ...ඊට පස්සේ එන්නේ කිව්වේ...මගුල..දැන් උබ කියන්නේ මුන් මේ දෙන රවුටර් එක කරන්ට් ගිය වෙලාවට වැඩ ද? ටෙලිකොම් එකෙන් නම් කිව්වේ කරන්ට් නැති වෙලාවට කියල අවුලක් වෙන්නේ නැහැ...මොකද ඒ එන ලයින් එක එක්ස්චේන්ජ් එකද මොකක් ද එකකටයි, රවුටර් එකටයි දෙකටම එනවා කියල...එතකොට කරන්ට් නැත්තම් රවුටර් එක විතරලු වැඩ කරන්නේ නැත්තේ...:oo::oo:
    ithin ban router ekata current eka na kiyanne oken ena phone line ekath weda karanne na :P