CCTV CAM වැඩ්ඩෝ ගෙන් උදව්වක් ඕනේ.
මචන් ලා උඹලා වැඩිපුර DVR පාවිච්චි කරද්දි L-Vision කියන මොඩ්ල් එක පාවිච්චි කරලා ඇති නේ. DVR එකේ Login Password එක අමතක වේලා තිබ්බා නම් ඒක ගොඩ දා ගන්නේ කොහොමද මචන් ලා.
මම DVR එක ලගදි රිස්ටොර් කලා. ඊට පස්සේ ටික දවසකින් Password ඉල්ලන්න පටන් ගත්තා මට මතක නෑ. සමරහක් වේලාවට මම ආයෙත් පාස්වර්ඩ් එකක් දාලා ඇති ඒත් ඒක ගාණක් නෑ. මේ පාස්වර්ඩ් රිකවරි කර ගන්නේ කොහොමද ? මම එක එක දේවල් කලා, බැටරිය ගලවලා බැලුවා ඒත් හරි ගියේ නෑ.

මම පාවිච්චි කරන්නේ මේ මොඩ්ල් එක : L-Vision Model:LV-HB-5212-4
මේක ගොඩ දා ගන්න විදියක් කියපන් මචන් ලා. ලොකු උදව්වක්.
Bump එකක් හරි දාලා මේ මගේ ගැටළුවට නිසි උත්තරයක් ලැබෙන කම් සප් එකක් දියල්ලා.
මේක ගොඩ දා ගන්න විදියක් කියපන් මචන් ලා. ලොකු උදව්වක්.
Bump එකක් හරි දාලා මේ මගේ ගැටළුවට නිසි උත්තරයක් ලැබෙන කම් සප් එකක් දියල්ලා.