මේ.....
මම ගහපු ෆොටෝ ඇහ්!
එහෙ මෙහෙ ඇවිදිද්දි ගත්තුවා. Camera එක Canon වත් Nikon වත් නෙවෙයි. මේක Sony SLT A 58. 

DSLR camera එකක් උනාට එහෙම එකක්මත් නෙවෙයි. මේක DSLT එකක්. ඒ කියන්නේ Single-Lens Translucent (SLT) කියන එක ඈ.
සරලව කියනවනම් මෙන්න මේ පහල තියන image එකෙන් වෙනස අදුන ගන්න පුළුවන්.
නොර්මල් DSLR එකක view finder එක ලෙන්ස් එක හරහා pentaprism එකකින් තමා ගන්නේ. ඒත් DSLT එකක එහෙම කරන්න බෑ. මොකද DSLR වල වගේ move වෙන mirror එකක් නෑ. ඒක නිසා digital view-finder එකක් තමා තියෙන්නේ.
වාසියක් තියනවද? ඔව්. මොකද ෆොටෝ එක 99% විතරම accurate. අනික එකම photo එක 10 පාරක් ගන්න දගලන්න ඕනෙ නෑ settings වෙනස් කර කර.
අවාසි තියනවද? නැතුව! කළුවරේ photo ගන්න එක අමාරුයි. කාලයක් යනවා පුරුදු වෙන්න. එත් ගොඩ එන්න පුළුවන්. ඔක්කොම Canon Nikon ගැන නේ කතා කරන්නේ. එක නිසා වෙනසකටත් එක්ක මේක දාන්න හිතුවා.
පාවිච්චි කරලා තියෙන්නේ Sony 18-55 mm ලෙන්ස් එකකුයි Tamron 28-300 mm ලෙන්ස් එකකුයි.
ටෝක්ස් ඇති.

පොඩි පොඩි මිස් ෆයර් කේස්, ඔවුට් ඔෆ් ෆෝකස් කේස් ඇති. මොකද ඔක්කොම මැනුවල් මොඩ් ගැහුවේ.
Lighroom වලින් තමා retouch කරලා තියෙන්නේ.
ජය වේවා! ආයේ සෙට් එකක් එකතු උනාම දාන්නම්.