Issellama Arduino kiyanne mokuk da..?
monawada karanna puluwa...
kiyala podi sawistharathma ka wistharayk dan moth hoda nedh da..?
aeth kota dan nethi 1k unath unandu wenawa...
ara parts walta yana price ranguth demma num hoda nedh da..?
සෑහෙන්න වටිනවා මල්ලි. මගේ ලගත් බෝඩ් එකක් තියනවා. පොඩි පොඩි ටෙස්ටිං වැඩ කරනවා. හැබැයි වැඩි දෙයක් නම් දන්නෙ නෑ.
+19

digetama karan yanawa aiye meka.
thank u![]()

නියමයි මල්ලි. මාත් ත්රෙඩ් එකත් එක්ක දිගටම ඉන්නවා. ඔය සම්බන්ධව ඉගෙන ගන්න ආසයි.![]()


Sirama wadak. mama arduino developer kenek bn. meka mata use karanna puluwann iscole podi un tikatath ugannanna. elama kollo
arduino developer kenek
නියමිනේ මචන්.
මමත් මේ Arduino කිට් එකක් ගත්ත.
මගේ ගාව දැන් තියෙනවා,
- Arduino Basic Starter Kit - 1.
- Arduino UNO Board - 1.(Extra)
- Ultrasonic Module- 2
- Motor Driver Shield - 1.
- RF Module Shield for Exbee - 2.
- XBee Explorer Xbee USB adapter - 1.
දැනට ඕඩර් කරලා තියෙනවා.
- WiFi Module - 1
- Ethernet Shield - 1.
- Relay Shield - 1.
මගේ අදහස , ඉන්ටනෙට් හරහා වැඩකරන Home Automation System එකක් හදන්න.
You must spread some Reputation around before giving it to Rukaef again.
