සොහොන;20236243 said:Dapu ekata 2g signal thiyana palataka ekek wage phone ekata one tharam apps thiyanawa mage tred eke a - z apps gana wistarath kara nikan pacha kelina epa
උබලා කොර්ටානට i love you කියා කියා හිටපන් ඔච්චර තමයි ඉතින්.
official gmail app නැ
real time gmail sync නැ
offcial facebook app නැ
youtube app නැ
ලොල් බන්. youtube browser එකෙන් බලන්න බැ. android phone එකෙන් youtube app එකෙන් කෙලින්ම youtube videos samsung tv එකට share කරන්න පුළුවන්.
ekata MS android ,ios walata office pacakge,skype develop karanwa.. browser eke nam hondata youtube play wenawa bola.. 
නමුත් එහෙම ඈප් එකක් run වෙන්න අවශ්‍ය නම් අනිවාර්යෙන් බලන්න බැටරි සර්වර් එකේ බැක්ග්‍රවුන්ඩ් run allow කරලද තියෙන්නේ කියලා

