Lumia Windows Phones

gaminda1980

Member
Feb 14, 2016
448
69
0
සොහොන;20236243 said:
Dapu ekata 2g signal thiyana palataka ekek wage phone ekata one tharam apps thiyanawa mage tred eke a - z apps gana wistarath kara nikan pacha kelina epa

උබලා කොර්ටානට i love you කියා කියා හිටපන් ඔච්චර තමයි ඉතින්.
official gmail app නැ
real time gmail sync නැ
offcial facebook app නැ
youtube app නැ

ලොල් බන්. youtube browser එකෙන් බලන්න බැ. android phone එකෙන් youtube app එකෙන් කෙලින්ම youtube videos samsung tv එකට share කරන්න පුළුවන්. :rofl:

gaminda1980

Member
Feb 14, 2016
448
69
0
outlook app ekata onama email ekak(gmail) add karanana puluwan.. wenama e account manage karanath puluwan.. email yawanakota kisima prasnayak nam wela na..

djHeZmw.jpg

ඔය ලබ්බේ තියෙන්නේ features කියද බන්. android/ios gmail app එකේ කොච්චර දේවල් තියෙනවද ඔකේ නැති.

කෝ ඕකෙන් google drive එකේ ඒවා share කරන්න බෑ නේ.

හෝව් පොඩ්ඩක් ඉන්න windows ලබ්බට ගුගල් drive නැනේ.

one drive තියෙනවා කියපන් දැන්. :rofl:
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    උබලා කොර්ටානට i love you කියා කියා හිටපන් ඔච්චර තමයි ඉතින්.
    official gmail app නැ
    real time gmail sync නැ
    offcial facebook app නැ
    youtube app නැ

    ලොල් බන්. youtube browser එකෙන් බලන්න බැ. android phone එකෙන් youtube app එකෙන් කෙලින්ම youtube videos samsung tv එකට share කරන්න පුළුවන්. :rofl:

    හම්මා. මේකෙ ඉන්න බුවාලා මට real time gmail/contacts/calander sync තියෙනව කියල confirm කලානේ බන්. හොද වෙලාවට එක එක වැඩ වැටිලා WP phone එක ගන්න වුනේ නැ. :rofl:

    මං කොහොමත් මේ WP ගැන දැක්ක දෙයක් තමයි තාමත් මේ OSඑක මදි. apps නැ update නැ show නැ. phone එකක් අරන් use කරනවා මිසක් ඔය ලෙඩ වලට solutions හොය හොය ඉන්න වෙලාවක් නෑනෙ බන්
     
    Last edited:

    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    හම්මා. මේකෙ ඉන්න බුවාලා මට real time gmail/contacts/calander sync තියෙනව කියල confirm කලානේ බන්. හොද වෙලාවට එක එක වැඩ වැටිලා WP phone එක ගන්න වුනේ නැ. :rofl:

    real time නැ. ටිකක් late. real time දෙන්න ගුගල් එකෙන් push service දීලා නෑ windows වලට. මුන් කරන්නේ හැමතිස්සෙම check කරනවා අලුත් email තියෙනවද කියලා.
     
    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63

    ඔය ලබ්බේ තියෙන්නේ features කියද බන්. android/ios gmail app එකේ කොච්චර දේවල් තියෙනවද ඔකේ නැති.

    කෝ ඕකෙන් google drive එකේ ඒවා share කරන්න බෑ නේ.

    හෝව් පොඩ්ඩක් ඉන්න windows ලබ්බට ගුගල් drive නැනේ.

    one drive තියෙනවා කියපන් දැන්. :rofl:

    LOL... google apps natte google unge tiyena balu kamata.. :P ekata MS android ,ios walata office pacakge,skype develop karanwa.. browser eke nam hondata youtube play wenawa bola.. :P
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    හම්මා. මේකෙ ඉන්න බුවාලා මට real time gmail/contacts/calander sync තියෙනව කියල confirm කලානේ බන්. හොද වෙලාවට එක එක වැඩ වැටිලා WP phone එක ගන්න වුනේ නැ. :rofl:

    මං කොහොමත් මේ WP ගැන දැක්ක දෙයක් තමයි තාමත් මේ OSඑක මදි. apps නැ update නැ show නැ. phone එකක් අරන් use කරනවා මිසක් ඔය ලෙඩ වලට solutions හොය හොය ඉන්න වෙලාවක් නෑනෙ බන්

    සිරාවට මචං. මමත් කික් එකේ ඉන්න ගමන් ගත්තේ lumia mid range එකක්.
    මාස 2ක් වගේ යනකොට තේරුනා යාලුවෝ කියපු එක ඇහුවේ නැති එකේ මෝඩ කම. ඊට පස්සේ වෙන එකක් ගත්ත. app නෑ කියලා එනකම් බලන් ඉන්න බෑනේ. ඔය මලාට email use නොකර facebook යන උන්ට නම් අවුලක් නැ. වැඩක් කරන එකෙක්ට IOS, android තමයි.

    අන්තිමට microsoft එක nokia එකේ build quality එකත් නැති කරා :rofl:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    IE එකෙන් වැඩ කරන්න අමාරු නම් ඔපෙරා , UC , Surfy බ්‍රවුසර්ස් තියෙනවා ඊට අමතරව සර්ච් කලොත් තවත් තියෙනවා .. ඊමේල් යවන්න නම් අපි බ්‍රවුසර් යුස් කරන්නේ නෑ මොකද ඊමේල් වලට වෙනම ඈප් තියෙනවා වින්ඩෝස් වලින්ම ඇවිල්ලා .. just log වෙන්න විතරයි තියෙන්නේ ..

    Email + Accounts Settings ගිහින් setup කරගන්න :)

    accts.jpg
    sign-in.jpg

    kXYPcHm.png

    Background ඩවුන්ලොඩ්ස් වලට නම් මන් IE යුස් කරන්නේ නෑ.. මන් යුස් කරන්නේ UC එක..

    UC-Browser-Download-Options-1024x576.jpg

    download වෙන්න දාලා back කලොත් කොහොමත් ඈප් එක close වෙනවා.. එතකොට කොහොමත් run වෙන්නේ නෑ ඈප් එක.. :D නමුත් එහෙම ඈප් එකක් run වෙන්න අවශ්‍ය නම් අනිවාර්යෙන් බලන්න බැටරි සර්වර් එකේ බැක්ග්‍රවුන්ඩ් run allow කරලද තියෙන්නේ කියලා :)

    Battery_Saver_Screens.png

    ටොරන්ට් එකක් බා ගන්න බෑ. යකෝ නොකියා C7 Symbion පෝන් ඒ අතින් සුපිරිමයි යකෝ. ඒවයි කල නොහැක්කක් නෑ. මේ වින්ඩෝස් පෝන් හද්ද ප්‍රාතමිකයි...

    wpTorrent-Screenshot.jpg

    wpTorrent-for-Windows-Phone-8-1-Allows-Users-to-Copy-Files-to-SDCard-Other-Hubs-442589-3.jpg

    කිසි දෙයක් ගැන හොයන්නේ බලන්නේ නැතුව බොරු review දෙන්න එපා :P:P:P

    ඇපල් , android යුස් කරලා එක පාරටම වින්ඩෝස් වලට ආවම ඒවාගේ තිබ්බ දේවල් ඒ විදිහටම වින්ඩෝස් වල හොයන්න එපා..එහෙම හොයනවා නම් වින්ඩෝස් ගන්නත් එපා.. මොකද එකෙන් උබ සැටිස් වෙන්නේ නෑ ලොවෙත්.. නමුත් වින්ඩෝස් කියන්නේ තව දුරටත් ප්‍රාථමික OS එකක් නෙවේ දැන් win 10 M ඇවිත් තියෙන්නේ advance ෆිචර්ස් ගොඩක් තියෙනවා.. ඇපල් ඈප් port කිරිල්ලෙන් ඇපල් dev ලට වින්ඩෝස් වලටත් දැන් ඈප් හදන්න ෆිචර්ස් වගේ දේවල් ගොඩක් තියෙනවා.. තාම මේවා මිනිස්සු අතරට යන්නේ හෙමින් ඒකයි ඈප් ගැප් එක ගැන ගොඩක් උන් කියන්නේ.. නමුත් මට කවදාවත් ඈප් ගැප් එක ගැන ප්‍රශ්නයක් වෙලා නෑ මොකද මට අවශ්‍ය හැම ඈප් එකක්ම හා නැති ඈප් වලට alternate ඈප් මන් store එකෙන් හොයාගෙන තියෙන නිසා :) :)

    අවසාන වශයෙන් කියන්නම් තව වින්ඩෝස් ගැන ප්‍රශ්න තිබ්බොත්

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2 පටන් අරන් තියෙනවා ප්‍රශ්නයක් ආවොත් මේකේ දාන්න. අය ඕන වෙලාවක ලෑස්තියි උදවු කරන්න.. :)

    ඔය ලබ්බේ තියෙන්නේ features කියද බන්. android/ios gmail app එකේ කොච්චර දේවල් තියෙනවද ඔකේ නැති.

    කෝ ඕකෙන් google drive එකේ ඒවා share කරන්න බෑ නේ.

    හෝව් පොඩ්ඩක් ඉන්න windows ලබ්බට ගුගල් drive නැනේ.

    one drive තියෙනවා කියපන් දැන්. :rofl:

    Hamu mahataya kalisame badu tika giyada sanipada :P dan
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    LOL... google apps natte google unge tiyena balu kamata.. :P ekata MS android ,ios walata office pacakge,skype develop karanwa.. browser eke nam hondata youtube play wenawa bola.. :P

    browser එකේ නැති ඒවා කොච්චර youtube app එකේ තියෙනවද බන්. ලොල් එහෙම බලන් යනකොට app ඕනේ නැ බ්‍රොව්සෙර් එක තියෙනවනේ :P. windows logic එක තමයි ඒ.

    ගුගල් මොකටද බන් 2% market share එක තියෙන platform එකකට app develop කරන්නේ :rofl: උන් ඒ වෙලාවේ වෙන R&D කරනවනේ
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    සොහොන;20236297 said:
    Hamu mahataya kalisame badu tika giyada sanipada :P dan

    50 කාඩ් දාගෙන ඉන්න උබලට මොන youtube දැන්. video එකක් බලනකොට data ඉවරයි
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හම්මා. මේකෙ ඉන්න බුවාලා මට real time gmail/contacts/calander sync තියෙනව කියල confirm කලානේ බන්. හොද වෙලාවට එක එක වැඩ වැටිලා WP phone එක ගන්න වුනේ නැ. :rofl:

    මං කොහොමත් මේ WP ගැන දැක්ක දෙයක් තමයි තාමත් මේ OSඑක මදි. apps නැ update නැ show නැ. phone එකක් අරන් use කරනවා මිසක් ඔය ලෙඩ වලට solutions හොය හොය ඉන්න වෙලාවක් නෑනෙ බන්

    Ane me uba dene natuwa enawada thota ape kollo you tube video hita shere kara sync wena hati penuwe ewa mataka nada :P thota mol amaruwa hadila android ma one kiyana mate ma neda edath hitiye nikan tom pacha kelina epa:rolleyes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    සොහොන;20236315 said:
    Ane me uba dene natuwa enawada thota ape kollo you tube video hita shere kara sync wena hati penuwe ewa mataka nada :P thota mol amaruwa hadila android ma one kiyana mate ma neda edath hitiye nikan tom pacha kelina epa:rolleyes:

    pala yanda :P windows anathaya :rofl:
     
    Last edited:

    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    [SIZE="[SIZE="3"]4[/SIZE]"]උබලා කොර්ටානට i love you කියා කියා හිටපන් ඔච්චර තමයි ඉතින්.
    official gmail app නැ
    real time gmail sync නැ
    offcial facebook app නැ
    youtube app නැ

    ලොල් බන්. youtube browser එකෙන් බලන්න බැ. android phone එකෙන් youtube app එකෙන් කෙලින්ම youtube videos samsung tv එකට share කරන්න පුළුවන්. :rofl:

    [/SIZE]

    ZULIlVm.jpg
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    50 කාඩ් දාගෙන ඉන්න උබලට මොන youtube දැන්. video එකක් බලනකොට data ඉවරයි

    pala yanda :P windows anathaya :rofl:

    Ha mol karayo warako aye tred dagena :D yako kuhaka wena epa thota android gana mol amaruwak thiba kiyala dana danami ubata you tube video ape un share kare pala pala thopila wage unta udaw karapu unta gahana one madu waligen:P
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    සොහොන;20236352 said:

    අපෝ කරපු උදව් කියා කියා යන්න එපා බන් හැමතැනම. කැතයි :baffled:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    othanata gihin balapan ithn as it arrive(real time) kiyalath tiyenawa bola :P dakkane ube modakama ...

    Me ata kollo ada eye android ata gala hitan ene loku kerumo kiyala:P api foriyo eke edan android pawichi karane adu padu dane / nexus seres ekata witari hari human update ekak ene daily tred dagene kollo dagalanawa araya ayada mekata ayada kiyala:P munta wasiyak wena deyak thami apith kiyane tutu 2 kata kelayana neme apith balane wadak na munta me bijayal kiyala:P
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    සොහොන;20236399 said:
    Me ata kollo ada eye android ata gala hitan ene loku kerumo kiyala:P api foriyo eke edan android pawichi karane adu padu dane / nexus seres ekata witari hari human update ekak ene daily tred dagene kollo dagalanawa araya ayada mekata ayada kiyala:P munta wasiyak wena deyak thami apith kiyane tutu 2 kata kelayana neme apith balane wadak na munta me bijayal kiyala:P

    expose වෙන්නේ නැත්නම් මම හදපු android, ios app ටික මෙතන දානවා උබලට බලාගන්න :rofl: