CCTV~CAMවැඩ්ඩෝ

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Oooka ussan palayan Pitakotuwe Last Chanse Security Solution ekata. batery galawala dammata oya prasne hariyanne na machan... ookata firmware eka aluthen gahanna ooni. L-Vision karanne un thama. unta dunnama firmware gahala denawa. danna widiyata 1000-3000 athara gaanak yanawa.

    එහෙමද. නුවර පැත්තේ දන්න කියන තැනක් තියෙනවා නම් කියහන් මචන්.
    මේක උස්සාගෙන කොළඹ ගිහිල්ලා චාටර් වෙන්න තරම් වේලාවක් නෑ මචන්.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    sirawatada kiyanne?

    wenna be mchn

    dvr eke current time eka keygen eke dala nemeida kale?

    godak welawata product day eka thamai enne

    issara kale date ekak :D

    ඔව්, මචෝ, එහෙමයි දැම්මේ එහෙත් ගොඩ දා ගන්න විදියක් තිබ්බේ නෑ.
    පාස්වර්ඩ් එකක් නම් ආවා. ඒත් ඒ පාස්වර්ඩ් එක දැම්මාට කිසිම හොද ප්‍රතිචාරයක් ලැබුනේ නෑ මචන්.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    L-Vision කරන්නෙ Last Chance බන්, උන්ගෙ Number එකක් අරන් Call එකක් දෙන්න,

    කොල් එකක් දුන්නාම එවුන් ෆොන් එකෙන් සොලුශන් එකක් දෙයි ද. එවුන් කොහෙද ඉන්නේ. නුවරද ?