සැහ්. උබ ඔ්ක මාස 2කට කලින් දැම්මා නම්.
ඔය වගේ mini ලඩරමක් ඔ්න කරල තිබුනා. 8කට විතර එකක් ගත්තා.
මේවයේ මචන් PCI Ex VGA cardsගහන්න පුලුවන්ද. අර වෙනම පොඩි bracket එක ඔ්නද

ඉතුරු බඩු මොනාද තියෙන්නෙ මචන්?ඒකනන් දන්නේ නෑ මචං.. ගලවලම තමයි බලන්න වෙන්නේ...![]()
Machan 10 wage ganna puluwanda ?
Machan machine eka mother board eka mokakda enne?

මේකේ බර විතරක් කිලෝ 8 - 10ක් විතර වෙනවා. Motherboard එක Intel. මේ මොඩල් එකේ ජාති දෙකක් එනවා Microtower & Slim Tower PC කියලා. මේක Slim Tower එකේ Power Supply ගියොත් සොරි.කොම්![]()

Rs. 6,500 kata janme hoyanna epa ban...![]()
uba business ekak karana eka aththa. eath 6500k unath kollek amaruwen hoya ganna salline ban. ganna eka visthara danagena ganna eka neda hoda? gaththata passe danagena wadak naane. mama visthara kiuwwe ganna kenekta lesi wenna. ehema nathuwa ube business eka kelawanna newei machan 
mama janme hoyanna giye na ban..uba business ekak karana eka aththa. eath 6500k unath kollek amaruwen hoya ganna salline ban. ganna eka visthara danagena ganna eka neda hoda? gaththata passe danagena wadak naane. mama visthara kiuwwe ganna kenekta lesi wenna. ehema nathuwa ube business eka kelawanna newei machan
![]()

+6