Big Help Need (18 නම් හොඳා)

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    එළකිරි එකෙ ඉන්න හැමෝගෙන්ම ලොකු උදව්වක් ඕන.

    මගේ යාලුවෙක් MISS INTERCONTINENTAL SRI LANKA 2016
    competition එකට සහබාගි වෙනවා.

    මෙයා තමා ;)
    2anuththara-laska-model-365x500.jpg


    පොඩ්ඩක් මේ ලින්ක් එකට ගිහින්
    http://laska.asia/voting-system/Anuththara

    VOTE බටෝන් එක ඔබල වොටේ එකක් දන්න.

    VOte.jpg


    හැමෝටම සලකන්නම්
    :yes: :yes: :yes: :yes:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    වැඩක් නැහැ බං, මේකේ ඉන්න උන් ඕකට වොට් කරන්නේ නැහැ......
    උන් හිතන්නේ ඕකි MISS INTERCONTINENTAL වුනොත් උන්ට ජීවිතේට ඕකට කිට්ටු කරන්න බැරි වෙයි කියල.:D:D

    බයිදවේ මචං උඹටත් ඉන්නේ මාර යාළුවොනේ. උඹව ආස්සරේ කොරන්න වටින කොල්ලෙක් ආ

    Voted+
    2873 Votes
     
    Last edited:
    • Like
    Reactions: I_Simon

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    උබට මෙහෙම යාලුවොත් ඉන්නවද? කලින් කියන්නේපයි...උබ මොකෝ කරන්නේ? කෑවද බිව්වද මචන් දවල්ට? වැඩිය කම්පියුටර් යුස් කරන්නෙපා බන්..ඇස් වලට හොඳ නැහැනේ...මේ කෙල්ලගේ වයස එහෙම කීයද? කොල්ලෙක් ඉන්නවද? :):)