තනි වූ මා

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    තනි වූ මා..
    කිසිම ජොබ් එකක් කරගන්ඩ බැරි විදියට මානසිකව අසනීප වුණොත්..
    බෙහෙත්වලටත් හොඳ කරන්ඩ බැරිනං..
    කවුරුත් මාව ගණන් ගන්නෙත් නැත්තං.. (බැරි වුණාම කිසිම කෙනෙක් නැත)
    ඉස්සරහටත් තනියම ඉඳිමි.. වෙන කරන්ඩ දෙයක් නැත..
    කරන්ඩ පුලුවන් දේවල් ටිකක් තියෙනව.. ඒ ටික සතුටින් කරල, වයසට ගිහින් මැරිල යනව

    :):):)

    අපිව සමාජෙට අමතක වුණාට කමක් නෑ..
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අපේ ගමෙත් ඉන්නවා ගෙදරට වෙලා ළමයි බලාගෙන ඉන්න පොරක්. ගෑනි ගාමන්ට් එකක වැඩ කරලා සල්ලි හොයනවා. පොර ආතල් එකේ ගෙදරට වෙලා ළමයි බලාගෙන ඉන්නවා.
    මට සැක ඒ උබද කියලා
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    අපේ ගමෙත් ඉන්නවා ගෙදරට වෙලා ළමයි බලාගෙන ඉන්න පොරක්. ගෑනි ගාමන්ට් එකක වැඩ කරලා සල්ලි හොයනවා. පොර ආතල් එකේ ගෙදරට වෙලා ළමයි බලාගෙන ඉන්නවා.
    මට සැක ඒ උබද කියලා

    :)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    සමාජයත් එක්ක මට ලොකු වෛරයක් තිබුණ..
    පලාතක්ම විනාස වෙලා දාහක් හමාරක් විතර එක රොත්තට මැරිල යන්ඩ බෝම්බයක්වත් ගහන්ඩ ඕන කියල හිතුණ.. :P
    ඒත් දැං එහෙම හිතන්නෙ නෑ මම..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    lol godak aya hithan inne lassana thibbama athi kiyala :rolleyes: thaniyen inna eka kochchra sapakda akamathi kenek ekka jiwithema gewnawata wada

    එහෙනං උඹ එයාගෙ ගතිගුණවලට කැමති නැතුව ඇති..
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    ou... but gewal walin pressure eka wadi,,,godak aya hithanne salli education only,,,,ada kale gathi guna walata thanak naha


    තමන් අකමැති කෙනෙක් එක්ක ජීවිත කාලයක් ඉන්නේ කොහොමද?.කල්පනා කරලා බුද්ධිමත් තීරනයක් ගන්න
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    සමාජයත් එක්ක මට ලොකු වෛරයක් තිබුණ..
    පලාතක්ම විනාස වෙලා දාහක් හමාරක් විතර එක රොත්තට මැරිල යන්ඩ බෝම්බයක්වත් ගහන්ඩ ඕන කියල හිතුණ.. :P
    ඒත් දැං එහෙම හිතන්නෙ නෑ මම..

    එහෙනම් දැන්තමයි උබට පිස්සු හැදීගන එන්නේ ;);););)
     

    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    තමන් අකමැති කෙනෙක් එක්ක ජීවිත කාලයක් ඉන්නේ කොහොමද?.කල්පනා කරලා බුද්ධිමත් තීරනයක් ගන්න
    theerana ganna amarui gedara aya nisa,,,thaththa bala karanawa thadatama...oya hari,,akamathi kenek ekka inna ba,, :sorry:
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    headache ekak awa ban. screen eka diha balanna bari tharamata.
    Adeee Mathath Ehemaiii Pissu hadila imnnneeee barima thana Gihilla beheth gattha ehe Awulak Kiwa computer glass dekak ganna kiwa dan Aran baluwa Wenasak na wage Thawa podi wada tikak thiyanaw etika ewara karala wana gatha Wenna Hithan inne