ඉතිං උඹට මානසික රෝගයක් නොහැදුනා කියලත් උඹව කවුරුත් ගනං ගන්නෑ තමා බං

උඹ හිතනවද කිසිම මානසිද රෝගයක් නැතුව ජීවත් වෙන උන්ව සමාජෙට වැඩක් තියෙනව කියල ?

අපි ඔක්කොම මතක තියෙන්නෙ පරම්පරා දෙකයි බං

උපරිම වුනොත් 3යි

උඹ ලමයි හැදුවත් උඹේ ලමයින්ට උඹව මතක තියෙයි උඹ ගොඩක් කල් ජීවත් වුනොත් උඹේ මුනුපුරන්ට උඹව මතක තියෙයි ඊට පස්සෙ ?

උඹ මේ ලෝකෙ ජීවත් වුන තවත් එක මිනිහෙක් විතරයි

උඹ වලලපු තැන ලස්සනට photo එක දාල සොහොන හැදුව කියපු ? බල්ලෙක් ඒක උඩ ජරා කල්ල ගියත් බල්ලෙක්වත් ගනං ගනියිද බං ?

ඉතිං සත්තුන්ගෙයි අපෙයි ඇති වෙනස මොකක්ද ?

ජීවත් වෙලා සතෙක් දෙන්නෙක්ව කාල ගෙඩියක් දෙකක් කාල ආහාර ජාලෙ පොඩ්ඩක් සමතුලිත කල්ල උපතින්ම එන වර්ගයා බෝ කිරීමේ ආශාව නිසා වර්ගයා පවත්ව ගන්න එකෙක් දෙන්නෙක් හදල මැරිල පස් වෙලා යනව

බල්ලො ඌරො හරක් කොටි කරන්නෙත් ඔය ටිකම නෙමේද ?

කිසිම කෙනෙක් වැදගත් නෑ බං උඹත් ඇතුලුව අපි ඔක්කොම නිකංම සත්තු ටිකක් විතරයි

උඹට කාටවත් උඹව වැඩක් නෑ වගේ දැනෙනව නෙමේ ඇත්තටම උඹව කාටවත් වැඩක් නෑ තමා

උඹට කිසිම කෙනෙක් උඹ ගැන හොයන්නෑ කියල දැනෙනව නෙමේ ඇත්තටම කිසිම කෙනෙක් උඹ ගැන හොයන්නෑ තමා

උඹට අඩුම ගානෙ උඹෙන් කිසිම වැඩක් නෑ කියල තේරෙනව

මේ ලෝකෙ කී දෙනෙක් ඉන්නවද අපි හෙන වැදගත් අපිව මාර වටිනව කියල හිතාගෙන ඉන්න මිනිස්සු ?

ඒ අතිං උඹට අඩුම ගානෙ යථා ස්වභාවය තේරෙනව ඒ ගැන සතුටු වෙයං

උඹ සියදිවි නසාගත්තත් කාටවත් වැඩක් නෑ

උඹ ජීවත් වුනත් කාටවත් වැඩක් නෑ

ඉතිං ඇයි කිසිම වැඩක් නැති දෙයක් වෙනුවෙන් බොරුවට මහන්සි වෙන්නෙ ?

තමන් හෙන වටිනව කියල හිතාගෙන ඉන්න මිනිස්සුන්ට අනුකම්පා කර කර ජීවත් වෙයං

, අනිත් එක හැදුන මුල් දවස්වල මම යාළුවන්ට කියපුව නිසා දැන් මට එයාලට මුහුණ දෙන්නත් බෑ ඒකයි මම එළකිරියට උනත් ෆේක් එකකින් එන්නෙ. 