මාත් එළකිරියට ඇබ්බැහිවෙලා A/Lමැත්ස් කෙළවගත්තු බයියෙක් බං බලපුවාම මම විතරක් නෙවේ

මාත් එළකිරියට ඇබ්බැහිවෙලා A/Lමැත්ස් කෙළවගත්තු බයියෙක් බං බලපුවාම මම විතරක් නෙවේ![]()


මාත් ඔය බෝට්ටුවේ තම
මොනවා කරන්නද කියල හිතා ගන්න බැරුව ඉන්නේ ...................
ඇයි උඹට මොකද වුණේ..
තනි වූ මා..
කිසිම ජොබ් එකක් කරගන්ඩ බැරි විදියට මානසිකව අසනීප වුණොත්..
බෙහෙත්වලටත් හොඳ කරන්ඩ බැරිනං..
කවුරුත් මාව ගණන් ගන්නෙත් නැත්තං.. (බැරි වුණාම කිසිම කෙනෙක් නැත)
ඉස්සරහටත් තනියම ඉඳිමි.. වෙන කරන්ඩ දෙයක් නැත..
කරන්ඩ පුලුවන් දේවල් ටිකක් තියෙනව.. ඒ ටික සතුටින් කරල, වයසට ගිහින් මැරිල යනව
අපිව සමාජෙට අමතක වුණාට කමක් නෑ..
headache ekak awa ban. screen eka diha balanna bari tharamata.
what..death is not the worst that can happen to somebody![]()

death is the best that can happen to anybody![]()
![]()

death is the best that can happen to anybody![]()
![]()

උඹල මෙතනටත් ආවද පිස්සු කියවන්ඩ![]()
