Game of thrones new season

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    The thing I love most about GOT is that everyone's got some dirt in their bags.even the best characters like Ned Stark and Jon Snow has got some of their own.There are no either fully black or completely white characters on this show.Each and every character is portrayed as grey as they can be.And there ain't no super heroes and such.Everybody is fragile and bound to die for the saying goes "valar Morghulis".But anyway Ramsy & Joffrey are portrayed as super villains and very black ppl anyway!!:P:yes::D

    that's correct..that's why GOT has lasted the way it has and gathered many worthy followers such as my self :P:P
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    e4fa21b091f24b8c319fde3a578c1a0a.jpg


    8f9ccd54060de4d2dce56256f222bf7d.jpg


    4e4da8ebed5e674995060bdc6b6e6776.jpg


    f74c4b69f6eb226a9643ecad1f18bde9.jpg


    fa875299ec1a3148a15dbdf3488731ec.jpg


    cc1a62147ec5c1d7cbaea0bff2ed4bf1.jpg


    276b0729c14d7a0d7968f873e82a782c.jpg


    4a4fe2ff7be7df17964b1d172bc0debd.jpg


    123b5a6c1f39a4144b32b8555d25cc15.jpg
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    sansaataa karaganan deyak na ban ekai case eka
    oya army ekath ekka giyoth aniwa paradinawa

    වින්ටර්ෆෙල් ආක්‍රමණය කරන්න නෙමේ තියෙන්නේ මචං උන්ට කාසල් black වලට එන්න ඉඩ දීලා ඊට පස්සේ හතර වටින්ම ගහන්න,එහෙම නැත්නම් උන් පිටත් වෙනකන් ඉදල වින්ටර්ෆෙල් අල්ලගන්න

    බ්ලක්ෆිෂ් ගේ අයවත් වැඩේට එකථු කරගන්න පුළුවන් වෙයි සමහර විට.
    වේල් වල උන් මොන අක්රයිද මන්ද
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    වින්ටර්ෆෙල් ආක්‍රමණය කරන්න නෙමේ තියෙන්නේ මචං උන්ට කාසල් black වලට එන්න ඉඩ දීලා ඊට පස්සේ හතර වටින්ම ගහන්න,එහෙම නැත්නම් උන් පිටත් වෙනකන් ඉදල වින්ටර්ෆෙල් අල්ලගන්න

    බ්ලක්ෆිෂ් ගේ අයවත් වැඩේට එකථු කරගන්න පුළුවන් වෙයි සමහර විට.
    වේල් වල උන් මොන අක්රයිද මන්ද

    බ්ලැක්ෆිෂ් එවුන්ට උන්ගෙ කාසල් එකවත් ප්‍රොටෙක්ට් කරගන්න බැරුව ඉන්නෙ බන් උන් කොහෙද ජොන්ට සපෝට් කරන්නෙ? ගොඩක් හවුසස් ජොන්ට සපෝට් කරන්න කැමති නෑ.හේතු 2ක් හින්ද.

    1.They are loyal to Boltons.
    2.Because the Jons army is made up of Wildlings.
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    Ehemada ethakota eki No one wenawada?:P

    ආර්යා , වඉෆ් කියන්නෙ දෙන්නෙක් නෙමෙයිලු.ආර්යාම තමයිලු වඉෆ් විදිහටත් ඉන්නෙ.පවුලේ අයව මරපු අයගෙන් පළිගන්න ආර්යාගේ පෙනුමෙන් යන්න බැරි නිසා.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ආර්යා , වඉෆ් කියන්නෙ දෙන්නෙක් නෙමෙයිලු.ආර්යාම තමයිලු වඉෆ් විදිහටත් ඉන්නෙ.පවුලේ අයව මරපු අයගෙන් පළිගන්න ආර්යාගේ පෙනුමෙන් යන්න බැරි නිසා.

    Yeah I read the thing!!:yes::yes:
    Seems to be like a very valid theory after all!!:P:D