ඔව් බන්..ඒ වගේම තමා බන් සමහර දේවල් අපි කොච්චර ට්‍රය් කලත් ලබා ගන්න බැහැ
මම මේ ජොබ් එක ආසාවෙන් කරන කාලේ ගොඩක් වෙන කම්පැනි සෙට් උනා යන්න ගියේ නෑ මන්...
දැන් අයින් වෙන්න ඕනේ වෙලා ජොබ් හොයනවා බෙහෙතකට එකක් නෑ
ඔව් බන්..ඒ වගේම තමා බන් සමහර දේවල් අපි කොච්චර ට්‍රය් කලත් ලබා ගන්න බැහැ
අපේ තාත්තයි අම්මයි මොන ගැටීම් තිබ්බත් ඉතාම ආදරෙන් හිටිය යුවලක්. දෙන්නට දෙන්නාව "දැනෙන" ගතියක් තිබුනා.
තාත්තා අවසන් වතාවට රෝහල් ගතකර සැත්කම කරපු දවසේ මම තමයි තාත්තව බලන්න ගියේ.සිහිය හරිය ඇවිත් තිබ්බෙ නෑ. අවදානමක ලක්ශන තිබ්බෙත් නෑ.
එදා නිදාගෙන උදේ 4.30 ට විතර අම්මා කෝල් කලා. "පුතේ මම නරක හීනයක් දැක්කා. තාත්තයි මායි ඒදණ්ඩක දෙපැත්තෙ උන්නා. තාත්තා මම ගාවට ආවා., මම තාත්තා ගාවට යන්න ගියා. අපි දෙන්නා මැද්දෙන් ඒ දණ්ඩ කඩන් වැටුනා. තාත්තට අමාරුවක් නැහැ නේද පුතේ ? " කියල. අම්ම කතාකලේ වෙවුලන කටහඩකින්. ඉට විනාඩි පහකට පස්සෙ මට හොස්පිටල් එකේ අයි.සී .යූ එකෙන් කතා කරල කිව්වා තාත්තට අමාරුය්, ඉක්මනට හොස්පිටල් එකට එන්න කියල. මම ගියා. ඩොක්ටර් කිව්වා තාත්තට හාට් ඇටෑක් එකක් ආවා. බේර ගන්න බැරි උනා පුතා කියල. තාත්තා නැතිවෙලා තියෙන්නෙ අම්මා හීනෙ දකපු වෙලාවෙ.
![]()





ape thaththa weda karanne Central Bank eke. edaa bomb eka gahana davas mata iskole Prize giving eka.. ithuru tika kiyanna oni nane![]()
N♥K_forever;20249809 said:ape gama galle
eda aye colombo enna pitath weddi ape redi wagayak walaka dala ganna amataka wela
eka ganna aye amma giya.wahane athule kattiya inna athare achhita papuwe kakkumak awa..eh ekkamalaga gdrka ganu knk duwan awit kiwwa yanna epa muhuda goda galanawa kiyala
eda giya nam hikkaduwedi badu banis
edain passe ape ammai thathaith vegetarian una![]()




thanks for sharing.ඔව් බන්..
මම මේ ජොබ් එක ආසාවෙන් කරන කාලේ ගොඩක් වෙන කම්පැනි සෙට් උනා යන්න ගියේ නෑ මන්...
දැන් අයින් වෙන්න ඕනේ වෙලා ජොබ් හොයනවා බෙහෙතකට එකක් නෑ

matat ohoma seen ekak una bun
ape acchi nati wecha welawe....
gedara okoma hospital eke mamai palleha gedara akkai ape akkage podi babai witarai gedara
babai palleha gedara akkai bed eka uda mama itin ada gawin mettayak dala nidagena hitiye
hariyatama ra 12 20 mata eka para gassila aharuna.. welawa baluwama 12 20 am
mama aye itin nida gatta awulak une na
pandara tamai dana gatte acchi nati wela kiyala acchige antima husma gihila tiyene pandara 12 20 hariyatama.. mata ea welawa adat matakai
----18+ dont read ----
ea asse mama itin ra eka para nagituna ne nagitala bed eka uda baluwama akkage redda uda gihilla chichiya eliye dagena nidi.. ea kale podi nisa echara ganak na
ea akka tawama innawa ape gewal palleha adatat akka danne na akkage chichiya mama dakka kiyala

ඔව් බන්..
මම මේ ජොබ් එක ආසාවෙන් කරන කාලේ ගොඩක් වෙන කම්පැනි සෙට් උනා යන්න ගියේ නෑ මන්...
දැන් අයින් වෙන්න ඕනේ වෙලා ජොබ් හොයනවා බෙහෙතකට එකක් නෑ
අපේ ගෙදර තමයි අපේ අත්තම්මයි සීයයි නැවතිලා හිටියේ. ඒ කියුවේ අපේ අම්මගේ අම්මයි තාත්තයි.
අත්තම්මයි සීයයි වයසට ගියත් පුදුම ආදරයකින් තමයි හිටියේ. සීයා නැති වෙලා මාස තුනකින් තමි අත්තම්මත් නැති වුණේ .
ඒ ගැන අත්තම්මා කලින් ඉදන්ම අපිට කියා කියා හිටියත් අපි ගණන් ගත්තේ නෑ වැඩිය ඒ දේවල් ගැන.
දැන් කියන්ඩ යන්නේ ඒක ගැන නෙවෙයි.
සීය නැති වෙලා හිටපු කාලේ අත්තම්ම තනියම තමි එයාලගේ කාමරේ නිදාගත්තේ.
එයාලගේ කාමරේට එළියෙන් තිබ්බේ පස් කන්දක්.එක උඩ කොස්-ගහක් තිබ්බ. මේ කියන දවසේ ලොකු වැස්සක් වහින දවසක්.
එදා රෑ අපි ඔක්කොම නිදාගන්න ගියත් එකපාරටම අප්පච්චි ඇහැරිලා ඉක්මනට අත්තම්මව වෙන කාමරේකට එක්ක ගිහින් එකේ නිදාගන්න කියුව.
කොහොමහරි හැමෝම ආයේ නිදාගන්න ගියා .
උදේ පාන්දර සැහෙන සද්දයක් ඇහිලා අපි බලන්ඩ ගිහාම අර පස් කන්ද පාත් වෙලා උද තිබුන කොස් ගහ ගලවන් වැටිලා.
අත්තම්මලගේ කාමරේ වහලේ වැදිලා කැඩිලා තිබූන. එත් ලොකු හානියක් වෙලා තිබුනේනම් නෑ .
ඊට පස්සේ තමි අප්පච්චි කියුවේ එදා රෑ සීය හීනෙන් පෙනිලා අප්පච්චිට කෑගහල අම්මව තනියෙන් අර කාමරේ තියන්ඩ එපා අනතුරක් වෙනවා කියල.
එකත් හරි අමුත් දෙයක් කියල හිතුන නිසයි මේකේ දාණ්ඩ හිතුනේ.
හදිස්සි වෙලා අස් වෙලා නම් ජොබ් හොයන්න එපා මචං.කොහොම හරි එකක් සෙට් කර ගෙනම අස් වෙයන් අනිවා හොඳ 1ක් සෙට් වේය්



ච්චි මියුරුවාmatat ohoma seen ekak una bun
ape acchi nati wecha welawe....
gedara okoma hospital eke mamai palleha gedara akkai ape akkage podi babai witarai gedara
babai palleha gedara akkai bed eka uda mama itin ada gawin mettayak dala nidagena hitiye
hariyatama ra 12 20 mata eka para gassila aharuna.. welawa baluwama 12 20 am
mama aye itin nida gatta awulak une na
pandara tamai dana gatte acchi nati wela kiyala acchige antima husma gihila tiyene pandara 12 20 hariyatama.. mata ea welawa adat matakai
----18+ dont read ----
ea asse mama itin ra eka para nagituna ne nagitala bed eka uda baluwama akkage redda uda gihilla chichiya eliye dagena nidi.. ea kale podi nisa echara ganak na
ea akka tawama innawa ape gewal palleha adatat akka danne na akkage chichiya mama dakka kiyala

මම මුලින්ම මගේ කතාවක් දානව පලවෙනි පෝස්ට් එක විදියට.
මේක මම කැම්පස් යන කාලෙ වෙච්චි සීන් එකක්. මගෙ කැම්පස් එක මොරටුව.[/QUOT
මම තුන් වන වසරේ ඉන්න කාලෙ පවුල් ලොකු ආර්ථික ප්‍රශනයක් තිබ්බ. තාත්තට කිඩ්නි එකක් බද්ධ කරන්න සිද්ධ උනා. ඉතින් ගොඩක් අග හිග කම් මැද්දෙ තමයි ජීවිතේ ගෙනිච්චෙ.
දවසක් හවස ලෙක්චර්ස් ඉවර වෙලා මම ගෙදර යන්න පිටත් උනා (ගොඩකවෙල - රත්නපුර ඇඹිලිපිටිය පාරෙ තියෙන්නේ ) සල්ලි අහේනිය නිසා ගෙදර යන්න ගානට සල්ලි තිබ්බෙ. මට බස් හතරක යන්න තියෙනව. (කැම්පස් - කටුබැද්ද, කටුබැද්ද - පානදුර, පානදුර - රත්නපුර, රත්නපුර ගොඩකවෙල.) රත්නපුර ගොඩකවෙල අන්තිම බස් එක තිබ්බේ ඒකාලෙ හවස 06 ට රත්නපුරෙන්. ඊට පස්සෙ බස් නෑ. ඒක නිසා පානදුර රත්නපුර ඒ සී එකක තමා යන්නෙ.
ඔන්න කටුබැද්දෙ ඉදන් පානදුරේට ගිහිල්ල රත්නපුර බස් එකේ නැග්ග. ඒ බස් එකේ සීට් ගානට විතරයි සෙනග උන්නෙ. ඒ සී එකක් නිසා 30 ක් වගේ ඉන්න ඇති. ඔය බස් එක බණ්ඩාරගම හරියට යද්දි තමා කොන්ද ටිකට් කඩන්නෙ. කොන්ද සල්ලි ගන්න කියන කොට තමා මට මතක් උනේ යකොව් කටුබැද්දට ආපු බස් එකේ ඉතිරි සල්ලි ඉල්ල ගත්තෙ නෑ නේද කියල.( ඒ කාලෙ කැම්පස් - කටුබැද්ද රුපියල් දෙකයි. දහයක් දුන්නෙ, ඉතිරි ගන්න බැරි උනා. )
දැන් රත්නපුරට ගිහින් ඉතුරු දුර යන්න සල්ලි නෑ. බැහැල ඊලගට එන නෝමල් එකේ නැග්ගොත් රත්නපුරේ තමා ඉන්න වෙන්නෙ. මට එදා ගෙදර යන්නම ඕනි සීන් එකක් තිබ්බ මතක හැටියට තාත්තගෙ මෙඩිකල් ටෙස්ට් රිසල්ට්ස් වගයක් දෙන්න. හරියට මත නෑ. මේ කියන්නෙ 2000 අවුරුද්දෙ.
වෙන දෙයක් වෙච්චාවෙ පුලුවන් දුර ගිහින් ඉතුරුටික පයින් හරි යනව කියල හිතාගෙන සල්ලි අතට අරන් ලෑස්ති උනා.
මට පිටිපස්සෙ සීට් එකේ දෙන්නෙක් උන්න. මගෙ සීට් එකේ උන්නෙ මම විතරයි.
කොන්ද ටිකට කඩාගෙන ඇවිත් (ඒ කාලෙ එක ටිකට් එකයි, 50යි ගාන, ඒක දෙනව බහින තැනක් ඇහිල්ලක් නෑ) මගෙ ගාවට ඇවිත් ටිකට් එක දුන්න. මම සල්ලි දුන්නම මිනිහා ඒක නොගෙන ඊගාව එක්කෙනා ගාවට ගියා.
අහම්බයක් වෙන්න පුලුවන්. ඒත් එහම වෙන්න තියෙන චාන්ස් එක හෙනම අඩුයි. ඒසී බස් එකක්, සෙනගත් වැඩිය නෑ. මම කවදාවත් නොදැක්ක කොන්දේක්. මම සල්ලි දෙනව නොදැකත් නෙමෙයි, ඉබ්බ ගහන සීන් එකක් තිබ්බෙත් නෑ. මිනිහ ආයෙ මගෙ දිහාවවත් බැලුවෙ නෑ.
කොහොම හරි ඒ නිසා මම කරදරයක් නොවී ගෙදර ගියා. ගෙවල් හන්දියෙන් බැහැල ප්ලේන්ටී එකයි වඩෙකුත් කාල ගියෙ.
මමනම් හිතන්නෙ කවුරු හරි නොපෙනෙන කෙනෙක් මට ඒ වෙලාවෙ පිහිට උනා කියල තමයි. තව ඔය වගේ සිද්ධි තියෙනවා. හිමින් කොටන්නම්කො.
ගොඩකවෙල කොහෙද සහො?![]()
ගොඩකවෙල කොහෙද සහො?![]()
ridivita ban. lesiyata kiyanne godakawela kiyala. hiramadagama iskoleta poddak meha. ubath eheda?![]()
ච්චි මියුරුවා
ආච්චි මලත් උබට පොඩි චාන්ස් එකක් දීලා නෙහ්![]()

