ජීවිතයේ අමුතු කතා

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    this happened during days of the floods..I was sitting one damp night sulking, dreaming of a cigarette..had no way to procure one for my self being stranded in where I live..
    at that moment of sheer hopelessness, an uncle of mine, who'd never offered me a smoke before, offered me a smoke..

    I found faith in forces I can't see that day..
     
    • Love
    Reactions: Inigo Montoya

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    Job scene eka dakkama matak une. mama pahugiya dawas wala interview 3kata withara giya, yana hama ekakama passe aranchi karama wadima marks thibbe mata, hodatama perform karala thiyenneth mama :P oya hama ekakata third interview ekata wenakalma enawa, ita passe interview board eke un kiyanawa definetely will call you kiyala :lol: (unge facial expressions baluwama eka boruwata kiyana ekak newei :baffled:) eth ita passe hoyala baluwama unge requirement eka nathi wela yanawa :dull: ehema naththam adalama nathi interview awewath nathi ekekwa recruit karala, athule inna un wisthare kiyanawa... mona karumayak da manda oi :lol:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පොඩ්ඩක් ඉවසං හිටපං මලේ. බොට ජොබක් සෙට් වෙයි.:yes:
    ඔව් මෝරා අයියේ..ඉවසල බලමුකෝ..:baffled:

    හදිස්සි වෙලා අස් වෙලා නම් ජොබ් හොයන්න එපා මචං.කොහොම හරි එකක් සෙට් කර ගෙනම අස් වෙයන් අනිවා හොඳ 1ක් සෙට් වේය්
    තෑන්ක්ස් මචන්...මන් මේකේ ඉද්දිම මේ ජොබ් හොයන්නේ ඒක තමා...නැත්තම් නන්නත්තාරයි:sorry:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ගොඩක් ආදරෙන් ඉන්න අයට දැනෙන ගතියක් තියෙනවා.

    අපේ ඔෆිස් එකේ අයිය කෙනෙක් හිටිය. දැන් නෑ එයා බීලමයි මලේ. ගොඩක් හිත හොඩ කෙනෙක්. සැරින් කතා කරන්නෙ නෑ.

    අපි එක පාරක් සිංහරාජෙ ගියා. ගිහින් ගල්තලාවක් උඩ ගිමන් ඇරියා. අහස කලු කරල තිබ්බෙ. අසෝක අයියා කැමරාවත් අරං වෙරි පිටම උඩට නැගල තිබ්බා.

    එක පාරට එයා උඩ ඉදන් කෑ ගැහුවා " තොපි ඔක්කොම උඩහට වරෙව්" කියල. එයා එහෙම කෑ ගහනව මම ඇහලම නෑ. කොහොම හරි උඩට ගියා.. පැය බාගෙකට පස්සෙ වැස්සත් එක්කම අකුණක් පාත් උනා. ඒක වැදුනෙ කෙලින්ම අපි හිටිය තැන තිබ්බ ගහකට. හිටියනම් සුන්.

    අපි අය්යගෙන් ඇහුව ඇයි කෑ ගැහැව්වෙ කියල. අනේ දන්නෙ නෑ මල්ලි මට නිකම්ම කෑගැහුනයි කියල තමා කිව්වෙ.

    මේ සිද්දිය අශෝක අය්යා නැතිඋනාට පස්සෙ බ්ලොග් එකක සවිස්තරාත්මකව ලියල තිබ්බ අපේ ඔෆිස් එකේ උන්න අක්ක කෙනෙක්.



    :shocked::shocked:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මට අද්භූත අත්දැකීම් කියලා දෙයක් නම් නෑ හැබැයි... ඒත් යම් කිසි දෙයක් කරන්න හදනකොට ඒක මට හරියන්නෙ නැති දෙයක් නම් ගොඩක් වෙලාවට මට ඒකට බධා ඇතිවෙනවා... එහෙම බධාවල් ගනන් ගන්නේ නැතුව කරපු දේවල් වලින් හොඳ කටු කාලා තියෙනවා...
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මේක නම් මට උන එකක් නෙමෙයි අපේ ලොකු බාප්පට වුන එකක්..
    (ඔන් ඩියුටි ඉන්න නිසා කෙටියෙන් කියන්නම්)
    1980 වගේ කාලේ අපේ ලොකු තාත්තා ඒ කාලේ තිබුනු හොදම වර්ගයේ හොන්ඩා මෝටර් බයික් එකක් අරන් ඇවිත් තිබුනා.. ඒක අරන් ආපු සතුටට පොඩි රවුමක් යමු කියලා බයික් එකේ යන්න ලොකු බාප්පා බයික් එකට නැගල ලොකු තාත්තා එක්ක මග දුරක් යද්දි පොඩි බාප්පා ඉස්කෝලේ ඇරිල එනගමන් මුණගැහිල (එතකොට එයා 10 වසරෙ).
    පොඩ්ඩක් දඟ අපේ පොඩි බාප්පා ලොකු බාප්පා එක්ක රණ්ඩු වෙලා එයාට අර බයික් එකේ යන්න ඕනේමයි කියල, ඒත් ලොකු බාප්ප අකමැති වෙලා. පස්සේ පොඩි එකානේ කියල ලොකු තාත්තත් ලොකු බාප්පට බහින්න කියල පොඩි බාප්පව දාගෙන ගිහින්..
    ඒත් එදායින් පස්සේ පොඩි බාප්පා ආයේ කවදාවත් ආපහු ආවෙ නෑ.. :no::no:
    වේගය පාළනය කරගන්න බැරිව පාර අයිනෙ තිබ්බ මාර ගහක හැප්පිලා පොඩි බාප්පා එතනම අවසන් හුස්ම හෙලල තිබිනා. :(:(:(:(
    ලොකු බාප්ප අදත් මේ කතාව කියද්දි කියන්නේ එදා පොඩි බාප්පා බයික් එකට බලෙන්ම නැග්ගෙ නැත්තන් එදා එයා තමයි අවසන් ගමන් යන්නේ කියලා..

     
    • Wow
    Reactions: Inigo Montoya

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    මට අද්භූත අත්දැකීම් කියලා දෙයක් නම් නෑ හැබැයි... ඒත් යම් කිසි දෙයක් කරන්න හදනකොට ඒක මට හරියන්නෙ නැති දෙයක් නම් ගොඩක් වෙලාවට මට ඒකට බධා ඇතිවෙනවා... එහෙම බධාවල් ගනන් ගන්නේ නැතුව කරපු දේවල් වලින් හොඳ කටු කාලා තියෙනවා...

    mata hoda deyak karnakota karana epaaama kiyala hitenawa bun

    mokak hari kuppa wadak kela wena wadak karnakota kisima awulak na

    mage hita awul da mage graha chkkare hoda nadda bun :(