ජිවිතේ කතා නම් පුදුමාකාරයි.... මගේ පොඩි කතා ටිකකුත් තියෙනවා... මම හෙට දාන්නම්...![]()
ආ මල්කවි. වෙල්කම්.

ජිවිතේ කතා නම් පුදුමාකාරයි.... මගේ පොඩි කතා ටිකකුත් තියෙනවා... මම හෙට දාන්නම්...![]()

9 Kanuwa langa ban. Mahabodhi Mawatha. Umba koheda? A/L batch eka mokakada?maath DS ban mata mathakayi oka wune prize giving eka dawase, kadawatha koheda gewal?
9 Kanuwa langa ban. Mahabodhi Mawatha. Umba koheda? A/L batch eka mokakada?
oya hama ekakata third interview ekata wenakalma enawa, ita passe interview board eke un kiyanawa definetely will call you kiyala
(unge facial expressions baluwama eka boruwata kiyana ekak newei
) eth ita passe hoyala baluwama unge requirement eka nathi wela yanawa
ehema naththam adalama nathi interview awewath nathi ekekwa recruit karala, athule inna un wisthare kiyanawa... mona karumayak da manda oi 
dannava dannava. Tharindu, Anuradha, Imesh kattiyama oya paththe ape batch eke thamaipushpaarama maawathe thariduwa ehema dannawada ubalage batch eke, mama 2005 ban.......

ඔව් මෝරා අයියේ..ඉවසල බලමුකෝ..පොඩ්ඩක් ඉවසං හිටපං මලේ. බොට ජොබක් සෙට් වෙයි.![]()

තෑන්ක්ස් මචන්...මන් මේකේ ඉද්දිම මේ ජොබ් හොයන්නේ ඒක තමා...නැත්තම් නන්නත්තාරයිහදිස්සි වෙලා අස් වෙලා නම් ජොබ් හොයන්න එපා මචං.කොහොම හරි එකක් සෙට් කර ගෙනම අස් වෙයන් අනිවා හොඳ 1ක් සෙට් වේය්

ගොඩක් ආදරෙන් ඉන්න අයට දැනෙන ගතියක් තියෙනවා.
අපේ ඔෆිස් එකේ අයිය කෙනෙක් හිටිය. දැන් නෑ එයා බීලමයි මලේ. ගොඩක් හිත හොඩ කෙනෙක්. සැරින් කතා කරන්නෙ නෑ.
අපි එක පාරක් සිංහරාජෙ ගියා. ගිහින් ගල්තලාවක් උඩ ගිමන් ඇරියා. අහස කලු කරල තිබ්බෙ. අසෝක අයියා කැමරාවත් අරං වෙරි පිටම උඩට නැගල තිබ්බා.
එක පාරට එයා උඩ ඉදන් කෑ ගැහුවා " තොපි ඔක්කොම උඩහට වරෙව්" කියල. එයා එහෙම කෑ ගහනව මම ඇහලම නෑ. කොහොම හරි උඩට ගියා.. පැය බාගෙකට පස්සෙ වැස්සත් එක්කම අකුණක් පාත් උනා. ඒක වැදුනෙ කෙලින්ම අපි හිටිය තැන තිබ්බ ගහකට. හිටියනම් සුන්.
අපි අය්යගෙන් ඇහුව ඇයි කෑ ගැහැව්වෙ කියල. අනේ දන්නෙ නෑ මල්ලි මට නිකම්ම කෑගැහුනයි කියල තමා කිව්වෙ.
මේ සිද්දිය අශෝක අය්යා නැතිඋනාට පස්සෙ බ්ලොග් එකක සවිස්තරාත්මකව ලියල තිබ්බ අපේ ඔෆිස් එකේ උන්න අක්ක කෙනෙක්.


අත් මැශිම වැඩ කරේ නැතෙයි

na bun etakota 6 wasare wage
echara ganak na
anika patta nidimate ne inne...
ea akkage age hatiyata sahena loku morapu pusek hitiye bun...![]()

na bun etakota 6 wasare wage
echara ganak na
anika patta nidimate ne inne...
ea akkage age hatiyata sahena loku morapu pusek hitiye bun...![]()








මට අද්භූත අත්දැකීම් කියලා දෙයක් නම් නෑ හැබැයි... ඒත් යම් කිසි දෙයක් කරන්න හදනකොට ඒක මට හරියන්නෙ නැති දෙයක් නම් ගොඩක් වෙලාවට මට ඒකට බධා ඇතිවෙනවා... එහෙම බධාවල් ගනන් ගන්නේ නැතුව කරපු දේවල් වලින් හොඳ කටු කාලා තියෙනවා...
