විස්වාස සහගත අරන්චියක් පුතෙ![]()
විශ්වාස බන්ගෙට ප්රථම පගාවක් ලෙස කෝටි 117 ක වාහන දුන්නේ.. දැන් ඉතිං ඔය හිවල්ලු ඔක්කොම උඩුබුරයි tax හොදයි තව මදි, ජනතාවට ප්රශ්නයක් නෑ කිය කියා..
නොදකින් මේ වගේ කාලකන්නි ඉන්න පාර්ලිමේන්තුවක්.. හිටපු උන් හොද නෑ කියල මිනිස්සුන්ගේ චන්ද වලින්ම ගිහිං, ඊටවඩා පිස්සු උන්ටම කෙලින හැත්තක්..
හැබැයි හොදේ කියන්නේ නට්ටටම කෙලවෙලා හිටියත් මුන් හරි හොදයි කියන මෝඩයොත් ඉන්නවනේ...
Machanls, hamadama unta kela wenakkota apita carrot dena eka karanne. Apith carrot kala unwa up karala unwama apahu athulata yawanawa.
Me dewal thawakalikai kiyala kauruth hithanne na. Aye tika dawasakin aye wadi karai.
ok pass wenawa. MY3 full support. wirudda wenna kihipa denayi.

Sirawata..kohomda ban business karanne lankawe ..business plan , budget dawasen dawasa wenas karanna thamai wenne..mehema tax adu wadi karama
වැඩක් නෑ බං..... බිස්නස් අම්බානක වැටිලා ඉන්නේ..... ලොකු ලොකු කම්පැණිත් දැන් මේ පොඩි අපිටත් කෝල් කරලා බඩු ටිකක් දාමුද මොකද ලගකදි බඩු ගත්තේ නැත්තේ කියලා අහන කාලයක් වෙලා තියෙන්නේ..... !! 
බඩා මාමේ වතුර බැහැලය දැන්? කොට්ට මෙට්ට වේලිලායැ? තවම කොයි කෙරුවාවත් කොරන්නේ හිටගෙනයැ?

තවම සරණාගත තත්වයේ ඉන්නේ මාමේ..... 
ok pass wenawa. MY3 full support. wirudda wenna kihipa denayi.

ඔය පාස් උනේ යස අගේට..... JVP එකේ උන් ගොඩකුත් ඇබ්සන්ට් නේද...?? අනුර කුමාර විශ්වාසභංගෙට පක්ෂව ජන්දේ දුන්නා..... ඔක්කොම අහගෙන ඉන්න උනේ නෑ.... සිරසේ බ්රේකින් නිව්ස් එකක් විදිහට ගියා... පියෝ ටීවී තියෙන උන් බලපල්ලා.... අද හවස 6ta වගේ....!! 
බඩා මාමේ වතුර බැහැලය දැන්? කොට්ට මෙට්ට වේලිලායැ? තවම කොයි කෙරුවාවත් කොරන්නේ හිටගෙනයැ?

ඔය පාස් උනේ යස අගේට..... JVP එකේ උන් ගොඩකුත් ඇබ්සන්ට් නේද...?? අනුර කුමාර විශ්වාසභංගෙට පක්ෂව ජන්දේ දුන්නා..... ඔක්කොම අහගෙන ඉන්න උනේ නෑ.... සිරසේ බ්රේකින් නිව්ස් එකක් විදිහට ගියා... පියෝ ටීවී තියෙන උන් බලපල්ලා.... අද හවස 6ta වගේ....!!
![]()

wishwasabangaya genawama jeppo 6 denai, ekabadda wipakshe tikai vote karai vote 50kSLFP UNP arun mun okkoma 2/3kin dinai
![]()
jeppo tikai ekabadda wipakshayay kiwwa wage chanda 50 tamai 