indiawe apita thibuna thana

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,016
    16,692
    113
    පාට පක්ෂ බේදයක් නෑ.. මේ රට පාලනය කරපු, ආණ්ඩු කරපු එවුන්ගෙන් අති බහුතරයක් කළේ මේ රට දියුණුකරන්න තිබුණ මුදල් උන්ගෙ ගිණුම්වලට පුරවගත්ත එක විතරයි. අප්පලගෙ පිහිටෙන් අවුරුදු විස්සෙ විසිපහේ ඇච්චෝ බැච්චෝ අද බිලියනපතියෝ වෙලා ඉන්නේ, සමාගම් ගණනාවක අයිතිකාරයෝ වෙලා ඉන්නේ උන්ගෙ අම්මලා අප්පලා දුක් මහන්සියෙන් හම්බකරපු සල්ලි වලින් නෙවෙයිනේ.. ඕක තමයි මේ රටේ තත්ත්වේ. උන් උන්ට කරගත්තට අඩු වැඩි වශයෙන් මුන් මුන්ට කරගන්නවා.. ඔය ක්‍රමය වෙනස් වෙන්නෙ නෑ. කවුරුත් වෙනස්කරන්නෙත් නෑ.. කාලයක් යුද්ධෙ විකුණගෙන කෑවා. යුද්ධයක් තියෙන රටකට ආධාර ගලාගෙන එනවා. එතකොට මුන්ට ලේසියි මුන්ගෙ සාක්කු ටික පුරවගන්න.. ඒවගේම තමයි හැමදාම දියුණුවෙමින් පවතින රටකටත් ආධාර ගලාගෙන එනවා.. ඒ ආධාර වලින් රට දියුණු කළොත් ආධාර නවතිනවා.. එතකොට කොහෙන්ද මුන්ට යටි මඩි ගහන්න සල්ලි.. ඔන්න ඕක තමයි අපේ රටට, ඉන්දියාව වගේ රටවල්වලට වෙලා තියෙන්නේ.. නිකමට හිතලා බලන්න සටන් කරලා සටන් කරලා සුද්දගෙන් රටට නිදහස ලබාගත්ත එකෙන් වුනේ රටේ හිටපු කළු සුද්දො ටික පරමපරා ගාණකට හම්බකරගත්ත එක විතරයි.. සුද්දගෙ කාලෙ තිබුණ දියුණුවවත් අද නෑ.. ඒක තමයි ඇත්ත..


    13413151_500888740117388_6403353318929965919_n.jpg



    source: ~කැරලිකාරයා~ FB PAGE
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    oya tena ban ape un hadagatta tenak neme, suddo apiwa ussala tibba tena, ekale asia wala godakma issarahin tibba tenak tama Ceylon, electric trains propose karala tiyenne 1920 ganan wala, suddo giya dawase itin api giye downwards witarai, mahindaya awit poddak hollala gatte, etakan tibbe free fall ekaka
     

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    ape rate minissunta kochchara therum karanna haduwath eka therumak ne ban.
    lankawe inne boruwata sinhalakama gana katha karana minissu. niyama sinhalakama ape minissunge athule ne. sinhalayo 2kata bedila iwarai danatamath.. 1k UNP anika UPFA. oya paksha 2ka me rata vinasama karala daanawa. eka balanna deyak ne.. kochchara therum karanna giyath wenne api modoyo gaanata watena eka..