From Kandy with Love...

Blacki

Active member
  • Nov 9, 2013
    179
    43
    28
    best quote ever!!!
    love is an illusion !!!

    අම්මා ගෙදර එද්දි තමාගේ දුව කාමරේ ඇතුලේ කොල්ලෙක් එක්ක ඉදලා අහු උනාම ඒ අම්මට කොච්චර දුක හිතෙනෙවාද? අම්මාගෙන් බේරෙන්න ගෙදර බුදු පහන ලගට ගිහින් බුදු පිළිමයට අත තියලා බොරු කියන්න තරම් කොච්චර පහත් මානසිකත්වයක් ඇද්ද. මෙයාගේ වැඩ නිසා එයාගේ අම්මා කොච්චර මනසින් දුක්විදින්න ඇද්ද. ඇගේ සහෝදර සහෝදරියන් ගැන කියන්න මම දන්නේ නෑ නමුත් මට 100% ක් විශ්වාසයි මෙයානම් දෙමව්පියන්ට සළකන්නේ නෑ. අනිවාර්යෙන්ම එයාට ඕවට විදවන්න කාලයක් එයි. ඔව් මචං ආදරය මායාවක් නිසා තමයි අද අපි වෙන්වෙලා ඉන්නේ, නැත්තම් මෙච්චර දේවල් වෙලත් අපි වෙන්වෙයිද.....

    මගේ ජීවිතේ සියල්ල හොදින් සිදුවෙද්දි මේ කෙහෙම්මලක් නිසා සමහර වෙලාවට මගේ system එක අවුල් යනවා. මොනවා කලත් මම දවසක් හරි ආදරය කරපු කෙල්ල & සමහර වෙලාවට මෙයා බදිනවා කියලා දැනගත්ත හින්දා වෙන්න ඇති.

    මේ අවුරුදු කීපයේදි වචනයෙකින් හරි මාව දිරිමත් කල සැමට බොහොම ස්තූති.
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    13321848_596487493851443_5353530428279924161_n.jpg

    FB eke dakkey...
     
    Blacki

    Active member
  • Nov 9, 2013
    179
    43
    28
    උබලට මන් පිස්සෙක් කියලා හිතෙයිද දන්නේ නෑ, මේ ගෑණි බදිනවා කියලා දැනගත්ත දා ඉදන් මට මොන මගුලක් වෙලාද දන්නේ නෑ බන්, හොදට හිටිය මට මොන රෙද්දක් වෙලාද දන්නේ නෑ, මේ ගෑණීව මතක් වෙනවා & පුදුම තරහක් ඇති වෙනවා මචන්, මේකි මාව කොච්චර රැවැට්ටුවාද කියලා හිතෙනවා. ඉන්න බැරිම තැන තමා මෙතන comment එකක් දාන්න හිතුනේ. මට අර කොල්ලව FB එකෙ contact කරන්න හිතෙනවා, මේකිව contact කරන්න හිතෙනවා, etc.

    මේකනම් මහ කරුමයක් :angry: ...
     
    Blacki

    Active member
  • Nov 9, 2013
    179
    43
    28
    I know I am very weak at this stage, but I really want to make my mind which has been spoiled now because of this f**king incident. My friends & family are blaming me because I am still thinking about this woman.
    My heart is always telling me to avenge her for what she did to me. I am the one who is suffering but she is spending her time happily in there, I thought time will teach her a lesson but it didn't happen yet & I think it will never happen.
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    874
    269
    63
    Sadakalika_Nowu_Loke_Sadakalika_Premayak_Sunil_Edirisinghe.jpg

    හිමි විම අහිමි විම ලොක සොබවය මචන්. වෛර කරන්න කරන්න මතක් වෙනවා. මතක් වෙන්න වෙන්න වෛර කරනවා.ලැබෙන්න නැත්තම් ලැබෙන්නේ නෑ මචෝ. කෙල්ල කරපුවා එකි විදවයි. හිත හදාගන්න බලපන්. උබට බැරි නෑ. අමතක කරන්න ට්‍රයි කරන්න එපා බන් මතක් වෙනවා වැඩි.. ඉවසපන්...
     
    Blacki

    Active member
  • Nov 9, 2013
    179
    43
    28
    Sadakalika_Nowu_Loke_Sadakalika_Premayak_Sunil_Edirisinghe.jpg

    හිමි විම අහිමි විම ලොක සොබවය මචන්. වෛර කරන්න කරන්න මතක් වෙනවා. මතක් වෙන්න වෙන්න වෛර කරනවා.ලැබෙන්න නැත්තම් ලැබෙන්නේ නෑ මචෝ. කෙල්ල කරපුවා එකි විදවයි. හිත හදාගන්න බලපන්. උබට බැරි නෑ. අමතක කරන්න ට්‍රයි කරන්න එපා බන් මතක් වෙනවා වැඩි.. ඉවසපන්...

    Thank u මචන් උබේ message එකට.
    මම ඉවසන්න try කරනවා මචන්, නමුත් මේ මතකයන් කොහෙදො ඉදන් මතුවෙනවා හරියට නිකන් අළු යට තියෙන සැගවුන ගිණි පුපුරු වගේ. මේ ගෑණි මාව මෙච්චර රැවැට්ටුවා නේද කියලා හිතෙනකොට මට පුදුම තරහක් එනවා. මේ ගෑණි මෙච්චර කල් FB එකෙන් මේ ගෑණිගේ අලුත් සම්බන්ධය හංග හංග ඉදලා එකපාරටම ඒක එලියට පෙන්නන්න පටන්ගත්තා, සමහර වෙලාවට ඒක නිසා වෙන්නඇති මට මේක දරාගන්න බැරි. හැමදේම මම කාලයට බාරදීලා හිටියා නමුත් හැමදාම මම ම විදෙව්වා.

    මම හරි දුර්වලයි මචන්, මට ඒක තේරෙනවා...
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    ඔයා කියල තියෙන විස්තර අනුව නම් ඔය කෙල්ල ඔයාට නොලැබුන එකම ඔයාගෙ වාසනාව නෙ,,යාලු වෙලා ඉද්දිත් ඔහොම රැවැට්ටුව නම් බැන්දම මොන මොන බොරු නොකියයිද,,,සතුටු වෙන්න ඔහොම කෙනෙක්ගෙන් බේරුනා කියල,,හොද කෙනෙක් ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනව,,,ඔයාට එයාව අමතක කරනන් බැරි එය ලස්ස්න හින්දද දන්නෙ නෑ,,ඒත් ලස්ස්න ටික කාලෙකින් නැති වෙලා යන දෙයක්,,,ගති ගුන හොද කෙල්ලෙක් හොයාගන්න බ්‍රෝ
     
    Blacki

    Active member
  • Nov 9, 2013
    179
    43
    28
    Uba owwa gana nohitha ubey life eka godadaaganin machan... uba hari nam ubata hariyanawa echcharai... waradi karapu aya windawai... eka ada weida heta weida kiyanda baha but kawada hari wenawa... Jayen Jaya! :D

    Thank u මචන් උබේ message එකට, එයාට කාලය විසින් දඩුවම් කරයි කියලා තමයි මමත් හිතහදාගෙන හිටියේ නමුත් අද වෙනකන් එහෙම උනේ නෑ, සමහරවිට අනාගතයේදි එහෙම වෙයි කියලා හිතනවා.

    ඔයා කියල තියෙන විස්තර අනුව නම් ඔය කෙල්ල ඔයාට නොලැබුන එකම ඔයාගෙ වාසනාව නෙ,,යාලු වෙලා ඉද්දිත් ඔහොම රැවැට්ටුව නම් බැන්දම මොන මොන බොරු නොකියයිද,,,සතුටු වෙන්න ඔහොම කෙනෙක්ගෙන් බේරුනා කියල,,හොද කෙනෙක් ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනව,,,ඔයාට එයාව අමතක කරනන් බැරි එය ලස්ස්න හින්දද දන්නෙ නෑ,,ඒත් ලස්ස්න ටික කාලෙකින් නැති වෙලා යන දෙයක්,,,ගති ගුන හොද කෙල්ලෙක් හොයාගන්න බ්‍රෝ

    ඔව් මචන් එයා ගොඩාක් ලස්සනයි, සමහරවිට එයාව අමතක කරන්න බැරි එකට ඒකත් හේතුවක් වෙන්න පුලුවන්, නමුත් මට දැන් එයා ගැන පුදුම තරහක් තියෙන්නේ. මම තව මාස කීපයකින් රට යන්න ඉන්නේ, මේ කෙහෙම්මලක් නිසා මම නිකන් විදවනවා :(
     
    Blacki

    Active member
  • Nov 9, 2013
    179
    43
    28
    බය හිතෙනවා බන් මේවා ඇහුවහම :sorry:

    ඔව් මචන් බය හිතෙනවා, තවත් ලිපියක් ත්‍රෙඩ් එක බැලුවනන් තේරෙනවා මචන් අපි අතර මොන වගේ සම්බන්ධයක්ද තිබ්බේ කියලා. ආය කෙල්ලන් කොහොම විශ්වාස කරන්නද කියලා හිතෙනවා :(
     
    Last edited:

    Blacki

    Active member
  • Nov 9, 2013
    179
    43
    28
    මගේ හිත හැදෙන්න comment කල හා PM කරපු සැමටම බොහොම ස්තූති මචන්.
    කොහොමද මම කාටද නුවර සුදු නංගීගේ වැල ඕන අය මට PM කරන්න කිව්වනම්...මට ඕනතරම් comments & PM ලැබෙයි, නමුත් ඒක මනුස්ස ස්වාභාවය :yes:
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    ඔව් ඔයා එයාගෙ ලස්ස්න ගැන හිතනව වැඩි,,මට එයා තරම් ලස්ස්න කෙනෙක් ලැබෙන එකක් නෑ කියල ඔයා හිතනව ඇති,,ඒත් තමන්ට හරි ආදරෙ ලැබුනාම ඒ තමන්ට ආදරෙ කරන කෙනා තරම් කෙනෙක් ලස්ස්න නෑ කියල ඔයාට හිතෙයි,,,ඔයාට තාම හරි ආදරය්ක් ලැබිල නෑ,,,මේ ලන්කවෙ ඕන තරම් හොද කෙල්ලො ඉන්නව තමන්ගෙ මනුස්සයට දෙවියෙක්ට වගේ සලකන අය,,මන් එහෙම අය දැකලත් තියෙනව,,අසනීප වලට බෙහෙත් හදාගෙන සත්කාර කරල සලකන වයිෆ් ල,,,ඔයා එය මත්තෙම නැහෙන්න එපා,,ඔයගේ දියිනුව ගැන බලන්න...ඔයාට කවද හරි හොද කෙනෙක් ලැබෙයි,,පෙර කරපු කරුමයක් ගෙව්ව කියල හිත හදගන්න..ඔය කෙල්ල ලැබුන නම් ඔයාට මේ විදිනවට වඩා දුකක් විදින්න වෙන්නෙ,,කොච්චර ලස්සන කෙනෙක් ව බැන්දත් ඒ ජීවිතේ සැනසීමක් නැත්තන් විස්වාසයක් නැත්තන් මොකටද
     
    උබ හරි මචන් ඒ ලස්සන මට එකපාර නැතිවීමත් දුකක් තමා,තමාට ආදරය කරන උබ කියනවා වගේ කෙල්ලක් ලැබුණොත් හොදයි මචන් නමුත් ඒකට ඇත්තටම ගොඩාක් වාසනාවන්ත වෙන්න ඕනෑ.
    Thank u මචන් උබේ advice එකට :yes: