panda cross හෙල්ප්

mamanamperi

Active member
  • Jun 13, 2011
    684
    152
    43

    මචන්ලා මම panda cross එකක් ගන්න අදහසක් තියනවා..
    Full Option වෙන්නේ 2,175,000.00. මගේ දැනට තියෙන්නේ මරුටි 800 එකක්. එක විකුණලා තමයි ගන්න අදහස...

    මට panda cross එක ගැන උබලගේ අදහස් කියපල්ලකෝ...
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    yaluwek padinawa. Panda eka. utanam kisi aulak na. 3 years wage wenawa. Panda cross ekath ehemama athi kiyala hithanawa. hariyata service kara ganin. echcharai.
     
    Feb 13, 2009
    22
    0
    1
    40
    අපෙත් අයියා කෙනෙක් ගාව තියෙනවා a /c දාල කදු යනකොට අදිනව හොරයි ..
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    my advise..go for NISSAN FB15 or TOYOTA AE110....safety.comfortable.second hand market & reputation.:)..!!
    if wanna buy a brand new car..then go for it...
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    රත්තරං ශුරින් විසින් රචිත චීන පැන්ඩා කතා වස්තුව කියෝලා ඉදපන්
     

    007-Bond

    Member
    Jun 5, 2008
    2,439
    10
    0
    if you are looking for safety vehicle Panda is good option with good price, as it comes with ABS and Air bags. Which not coming in Indian Suzuki low cost vehicle. But unfortunately second hand market is bad.
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    රත්තරං ශුරින් විසින් රචිත චීන පැන්ඩා කතා වස්තුව කියෝලා ඉදපන්

    632x400_mondo_panza.jpg

    meka china da ban :eek:
     

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    if you are looking for safety vehicle Panda is good option with good price, as it comes with ABS and Air bags. Which not coming in Indian Suzuki low cost vehicle. But unfortunately second hand market is bad.
    yes macho.. need safety.. I use a Maruti 800 No safety at all.. Panda has air bag and ABS with EBD...