මචන්ලා මම panda cross එකක් ගන්න අදහසක් තියනවා..
Full Option වෙන්නේ 2,175,000.00. මගේ දැනට තියෙන්නේ මරුටි 800 එකක්. එක විකුණලා තමයි ගන්න අදහස...
මට panda cross එක ගැන උබලගේ අදහස් කියපල්ලකෝ...
yaluwek padinawa. Panda eka. utanam kisi aulak na. 3 years wage wenawa. Panda cross ekath ehemama athi kiyala hithanawa. hariyata service kara ganin. echcharai.
..!!රත්තරං ශුරින් විසින් රචිත චීන පැන්ඩා කතා වස්තුව කියෝලා ඉදපන්

yes macho.. need safety.. I use a Maruti 800 No safety at all.. Panda has air bag and ABS with EBD...if you are looking for safety vehicle Panda is good option with good price, as it comes with ABS and Air bags. Which not coming in Indian Suzuki low cost vehicle. But unfortunately second hand market is bad.