.:: ANDROID වැඩකාරයෝ Part II ::.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    math ekaparaj ahuwama ban kiuwuwane mewa msg nemene ussd notifications kiyala :rofl: ai parak amathannam ahenam:love::D

    ඕකුන්ගේ බයිලා බන්.
    පොඩි සද්දයක් දැම්මාම හරි.
    උන්ට ඕවා එවන්න පුලුවන්නම්,නවත්තන්න බැරිද?
    බයිලා බන් .

     
    • Like
    Reactions: SIC

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    දැන් තියෙන හැම smartphone එකකම වගේ overcharging protection එකක් තියෙනවා නේද? ඒනිසා battery එක 100% charge වුනාට පස්සේ තව දුරටත් charge වෙන්නේ නැහැ. :rolleyes:
    හැබැයි Lithium-ion batteries නිතර overheat වෙනකොට නම්, battery එකේ lifetime එක අඩුවෙනවලු.

    ahh ahh eth bn ube battry ekata mkak hari wela awl wena ekak thama wela aththe.mn nm hithnne oya inewata wada charge wenna gahana eken thama itn :D
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    ඒ මචංලා..මං ලග තියනව සැම්සුන්ග් GTN7000 එකක්....:)
    මේකෙ තියෙන්නෙ 4.1.2 බං...මට පුලුවංද මේක kitkat කරගන්න..ස්ලෝ වේද බං? :dull:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඒ මචංලා..මං ලග තියනව සැම්සුන්ග් GTN7000 එකක්....:)
    මේකෙ තියෙන්නෙ 4.1.2 බං...මට පුලුවංද මේක kitkat කරගන්න..ස්ලෝ වේද බං? :dull:

    කස්ටම් රොම් තමා.
    ස්ලෝ නම් වෙයි කොහොමත් රැම් එක 1 ගිගාබයිට් නිසා.
    මෙන්න මේක බලපන්.
    ස්ටෙප් බයි ස්ටෙප් තියනවා කරන විදිය විඩියෝ එකකුත් එක්ක.
    http://techafrikico.com/2014/11/29/guide-install-kitkat-4-4-4-galaxy-note-1-n7000-5-minutes/

     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ඒ මචංලා..මං ලග තියනව සැම්සුන්ග් GTN7000 එකක්....:)
    මේකෙ තියෙන්නෙ 4.1.2 බං...මට පුලුවංද මේක kitkat කරගන්න..ස්ලෝ වේද බං? :dull:

    ado note 1 ekane.
    slow wennne na.
    bt bugs nathi rom ekak thora gnna.
    xda eke wenama athi note 1 ekata thread ekak :D
    okata CM12.1 ekath thiyenwa machn Lollopop :D



    me youtube page eke athi download links.

    okata Andorid M ekath hadala.bt dnna epa.sure na lag wei..
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    ahh ahh eth bn ube battry ekata mkak hari wela awl wena ekak thama wela aththe.mn nm hithnne oya inewata wada charge wenna gahana eken thama itn :D
    මගේ battery එකට මොනවත් වෙලා නැහැ. ඔය ප්‍රශ්නේ ඇහුවේ වෙන කෙනෙක්. :D

    encrypt karanakota Data Loss wei kiyala risk ekak thiyenawada?
    Encryption key එක නැතිවුනොත් නම් ප්‍රශ්නයක් වෙයි. :yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Huawei Honor 3C ekata aluthma android version eka danna puluwanda? i mean ena ekata amtharwa. Dapu aya innwada?

    මාශ්මෙලෝ එකට ඔෆිශල් අප්ඩේට්ස් නම් නෑ මචන් ඕකට.
    කස්ටම් රොම් තමා.
    ඒත් ඉතින් ෆෝන් එක ලැග් වෙන්න බලයි.
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,029
    331
    83
    Kaduwela
    phone ෆ්ලෑෂ් කරනකොට ෆ්ලෑෂ් tool එකෙන් පරණ රොම් එක delete වෙනවා නේද completly. කෑස් වගේ පිරිලා space එක පිරෙන්නේ නැහැ නේද
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    කිට් කැට් වල සිංහල පේන්නේ නැහැ. මේක හදාගන්න බැරිද බං :nerd::nerd::dull:
     

    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    Screen Lock eka kadanakota phone eke files reset wenawada. Applock vault wala thiyena images pc connect karala lock karala thiyeddi balanna puluwanda ?
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,210
    755
    113
    කිට් කැට් වල සිංහල පේන්නේ නැහැ. මේක හදාගන්න බැරිද බං :nerd::nerd::dull:

    /system/fonts mekata sinhala font dammama hari yawi. habai root nokara karanna puluwan widhihak thiyenawada danne na/